🤓-Jeon yn කියන්නේ high school student කෙනෙක් එතකොට suga කියන්නේ yn ගේ bully. Bully කිව්වට suga ගේ හිතේ yn ගැන කැමැත්තක් තිබ්බා යමු කතා වට
Yn - aish ඕක මෙහෙ දෙනවා
Suga - ඕනනම් ගන්නවා ඉතිං
Yn - මට cls එකක් තියෙනවා ඕක මෙහෙ දෙනවා මිනිහෝ
🤓- හොව් මට කියන්න බැරි උනානේ මේ වෙලාවේ suga සහ yn තෙවන ලෝක යුද්ධය ආරම්භ කරමින් ඉන්නේSuga -ඉතින් ඕන නම් මගේ පස්සෙන් ඇවිත් ගන්නවා
(එහෙම කියලා suga එතනින් දුවල ගියා)
Yn - aish ඒ මෝඩයා නවතිනවාYn දුවගෙන suga ගේ පස්සෙන් එලෙව්වා. yn පඩිපෙලෙන් ලිස්සලා වැටෙන්න යනකොට handsome boy වැටෙන්න නොදී අල්ලගත්තා
??- are you okay
Yn ඒ කොල්ල දිහා බලන් කට ඇරන් ඉන්න ව
??- hey heyදැන් තමා Yn පියවි සිහියට ආවෙ
(Suga දුවන එක නැවැත්තුවා )
Yn - hi මම ඔයාව මීට කලින් දැකලා නෑනේ
??- හායි මම අලුත් කෙනෙක් ඔයාට මට උදවුවක් කරන්න පුලුවන්ද
Yn - ඔව් කියන්න
??- section A කොහෙද තියෙන්නේ කියනවද
Yn -නියමයිනෙ මාත් ඒ ක්ලාස් එකේමයිMeanwhile suga
මේ මොකෙක්ද yn එක්ක කතා කරන්නේ මොකෙක්ද මේ 😒
Yn - oh ඔයාගේ නම කියනවද මම yn; jeon yn
Tae - oh මම tae kim taehyung
දෙන්නා අතට අත දුන්නා
Yn - um තව ටිකකින් maths cls එකපටන් ගන්නවා
Tae - oh එහෙමද හි ( tae ගේ boxy smile එක දැම්මා)Tae - එහෙනම් මන් යනවා bye
Yn තාම සිහින ලෝකේ suga ඇවිත් ඔළුවට ගැහුවා එතකොට තමා yn පියවි සිහියට ආවේ
Yn - ඇ ඔයා කවුද මන් කවුද මේ කොහෙද
🤓- තාම ඇවිත් නෑ නේ
Suga - තමුසෙත් අනිත් කෙල්ලො වගේමයි
Yn - aish මාව වෙන කෙල්ලොන්ට සමාන කරන්න එපා මන් උන් වගේ නෙමේ
Suga - නෑ වෙන කෙල්ලෝ වගේමයි ආ ගන්නවා පොත
(Suga පොත බිමට වීසි කළා)
Yn - මහා පිස්සෙක්
At maths cls??- බෝහ්
Yn ගැස්සුණා එයා හිතුවේ suga කියලා ඒත් එයා නෙමේ හිටියේYn - tae ඔයා මාව බය කළා
Tae - හි හි මට මෙතන වාඩි වෙන්න පුළුවන්ද
🤓- මේ අතර කෙනෙක් ඉරිසියාවේ පුපුරනවාපැය 2කට පසු
Yn - අපෝ එපා වෙලා හිටියෙ tae යමු canteen එකට