අනේ එපා.... 😬
" ඉන්න... ඔහොම "
.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.
කව්ද දන්නෙනම් නෑ.. කව්රුහරි හැන්ඩ්සම් කොල්ලෙක් මගෙ දනහිසේ සීරුමට ලස්සන ප්ලාස්ටර් එකක් ඇලෙව්වා...
ම්ම්... කුමාවෝ....
" ග්වෙන්චනා පරිස්සම් වෙන්න " 😉
කව්රු උනත් හැන්ඩ්සම් වගේම හොඳ පාටයි. නැත්තම් ඇඹලය වගේ කතා කරන්න එල්ලෙනවනෙ. එයා ඒක ගහල යන්න ගියා. අනේ අද දවසට හරි හිත හොඳ කෙනෙක් හම්බුනානෙ කියල මම හිත හදාගන ආයම අර හිර කූඩුවට කූඩු උනා...
ඒ පාරනම් ටේ මං ලඟට ආවෙ නෑ..හැබැයි ඒ යකා ලඟ උන්නනම් හොඳයි හිතුන මං ලඟ උන්න කෙල්ලො දෙන්න දැක්කම..
" ටේව දැලේ දාගන.. හහ් වැඩිකල් ආයුශ නෑ " 🤨
" ලස්සනයි කියල හිත " 🤨
Vivi " අයියෝ... මට තමුසෙලගෙ ටේ ඕන නෑ "
ඒ දෙන්නගෙ කුටු කුටුවෙන් ගැලවිලා අනික් පැත්ත හැරෙද්දි ඒ පැත්තෙත් ටේ ගැන කතාව. මේක ඇරෙන්න වෙන කොල්ලො නැද්ද මුන්ට කතා කරන්න.. හැබැයි ඒකනම් වෙනස් කතාවක්...
" ඒ සිරාවට මං හිතං උන්නෙ බබල්ගම් ටේගෙ යෝත්චින් කියල
" නෑ... ඒ ටයිම් පාස් කරන කෙල්ලෙක්... "
" අපෝ මහ ජරාවක් ටේනම්... "
" ඒව දෙමාපියන්ගෙ වැරදි "
" ඇයි ඒ "
" ටේගෙ අප්ප ටේ චූටි කාලෙ ඔම්ම මැරුන දා ඉඳං ගෑනු ගෙනල්ල ගෙදර තියං උන්නෙ. ටේත් ඒවට හැඩ ගැහෙන්න ඇති.... "
" පව් නේද "
" ටේ ඒ හැමෝටම ඔම්ම කිය කිය වඩා ගන්න කියනවලු අඬ අඬ... පව් නේද "
" අනේ පව් බන්... එහෙම හිතද්දි දුකත් එක්ක. ඒකද දන්නෑ එයා කෙල්ලන්ව සෙල්ලමට ගන්නෙ. "
" වෙන්න පුලුවන් "
ඒ කියන්නෙ ටේ කියන්නෙත් කතාවක් හිතේ හිරකරගන පිටතින් enjoy කරල ඒක පිටට නොකියන කෙනෙක්.. ඒත් ඒ කොහොම උනත් ඒ ජරා සතා මට කරපු දේ වැරදී... මම ඒකට තමුසෙව අතාරින්නෙ නෑ... ඔක්කොටොම හපන් මට තරහ යන්නෙ මම බනිද්දි එයා මට තෑන්ක්ස් කරන එකට .....
YOU ARE READING
𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )
FanfictionDon't Copy My Work 🚫 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐊𝐈𝐌 𝐓𝐀𝐄𝐇𝐘𝐔𝐍𝐆 21+ 𝐖𝐚𝐫𝐧𝐢𝐧𝐠 🔞❗ අනුකම්පා විරහිත ගනුදෙනුවක අවසන් ප්රතිඵලය.... රැඳී සිටින්න... දුශ්ථ ඕතරී 😈