[ 13 ] End.

4.4K 620 201
                                    

꧁ 𝐀𝐟𝐭𝐞𝐫 8 𝐘𝐞𝐚𝐫𝐬 ꧂

.•.•.•.• 𝙲𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 •.•.•.•.

ශිංලීගෙයි කායිගෙයි සොහොන් කොත් උඩින් රෝස මල් පොකුරු දෙකක් තියපු පුංචි තේහ්‍යූ මං අස්සට දූවල ඇවිල්ල හැංඟුනා...

ඔන්නී... මේ මගෙ ඔම්මනම් මේ මගෙ අප්පද ??

" නෑ සුද්දො. ඒ ඔයාගෙ අජොශ්ශී කෙනෙක් " 🙂

එතකොට කෝ මගෙ අප්ප ??

කතා කරන්න පුලුවන් උන දවසෙ ඉඳං තේහ්‍යූ අහන්නෙම ඔය ප්‍රශ්නෙ. හැබැයි එතනදි මට එයාට දෙන්න උත්තරයක් නෑ...

" අප්ප ඉන්නව පුතේ... ඔන්නි ඉක්මනට අප්පව මුන ගස්සන්නම්කො ම්ම්... "

ඔන්නි හැමදාම ඕක තමා කියන්නෙ 😕..

මං වෙන මොනා කියන්නද මේ පැටියට.

📲

තේහ්‍යූයි නංගී හුරතල් වෙන දිහා බලන් උන්න මම ඒ සිහියෙන් මිදුනෙ මට කෝල් එකක් ආව නිසා...

📞 " යොබුසෙයෝ ...

📞 " යූන්ගි ශී... Hospital එකෙන් කතා කරන්නෙ. එයාගෙ තත්වෙ එච්චර හොඳ නෑ දරුවව අහනවා..

📞 " හ්ම්... මට කනගාටුයි...
නංගි කැමති උනොත් මම එයාව එක්කගන එන්නම්...
Call end .........

" ඔප්පා... යමුද තේහූට සීතලයි..." 🙂

" තේහ්‍යූ කා එකට යන්නකො බබා... "

පොඩ්ඩව කා එකට යවල ඔප්ප මං ගාවට ආවා. ම්... අවුරුදු හතරකට කලින් මගෙ අප්ප මැරුනා... ඒ වෙලාවෙදි තමයි ඔම්ම කිව්වෙ මං එයාලගෙ දරුවෙක් නෙවේ කියල. යූන්ගි ඔප්පයි මායි සහෝදරයොලු. හැබැයි මගෙ අප්ප මාව හදල නෑ... ඒක වැරදීමක්. මං ඉපදෙද්දි මගෙ ඔම්ම මාව බලාගත්ත ඔම්මගෙන් උදව්වක් ඉල්ලල මාව හදාගන්න කියල... එයාල තමා මාව ජීවත් කෙරෙව්වෙ. මං අදටත් එයාලට ගරු කරනවා....

" ඔප්පා.... " 🙂

" නංගි එයාට අමාරුයිලු... " 😕

" දරුවව පෙන්නද හදන්නෙ ?? මට බයයි ඔප්පා... දරුවට මොකක් හරි කලොත් 😥

" නෑ විවී.. මං හිතන්නැ... එයාට දැන් ඒවට හයියක් නෑ... අනික එයා ජීවිතේ තේරුම් අරං ඉන්නෙ "

𝕯𝖊𝖆𝖑 𝖙𝖔 𝕯𝖊𝖆𝖑 [21+]🚫 | 𝐕 ( ᶜᵒᵐᵖˡᵉᵗᵉ )Donde viven las historias. Descúbrelo ahora