බබරෙකු ආවයි නිරිත දිගේයා.

70 12 8
                                    

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි - සෝකෙන් බෝමා
කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ..
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුනාදෝ

සලමුදු සුවඳ පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්
බල බිඳදමා හිරු යනවිට අවරගිරෙන්
සලමින් පිපුණ මල්පැණි බොනුරිසිව වරෙන්

මේ සින්දුව බොහොම ආන්දොලනාත්මක සින්දුවක්‌ විදිහට තමා මට හදුන්නලා දෙන්න වෙන්නේ..
එ ටික ගැන ඉස්සෙලම කියන්නම්. කීප දෙනෙක්ගේ අදහස වගේම දම්මික සර්ගෙ බලපු වීඩිඔ එකකත් තිබ්බේ මේකෙන් කියන්නේ ගැනු ළමයි එක්ක සම්බන්ද කරගන්න පිරිමි ළමයින්ට එයාලට එම කරන්නෙපා කියලා කියන්නයි කියලා තමා තිබ්බේ.. එ කියන්නේ බබරා ඇවිත් පැණි බීල ගිහින් දැන් මල එයාව හොයනවා වගේ එකක් කෝ කියලා වගේ එකක්.. සාහිත්‍යයේ මල සමාන කරන්නේ කෙල්ලට බබරා පුරුෂ පක්ෂය.... එ කවුරු කොම කොයි විදිහට කිවත් මගෙ දැක්ම ඊට හාත්පස වෙනස් එකක්... තර්කානුකුලව සහා ප්‍රයෝගික ගණයට දැම්මම ඒක හ‍රි කියලා තේරෙයි ඔයාලාටත්. මම මේ නිගමනෙට තනියම නෙවේ ආවේ අපේ ලෙඩ් නංගි එක්කත් සාකච්චා පාරක් දැම්ම.. එයත් කීවේ එකමයි. ඉතින් දැනට ඔයාලා මේ සින්දුව ගැන අහල තියෙන හැම දේම පැත්තකින් තියලා මාගේ විවරනෙට පොඩ්ඩක් හැරෙන්න ඔයාලත් සමහර විට මා එක්ක එකග වෙයි.

මුල්ම පද හතරෙන් කියන්නේ බබරෙකු ආවයි නිරිත දිගේය හද පැරුවය් මියුරු රසේයා... එ කියන්නේ නිරිත දිගින්.. එ කියන්නේ ලංකාවේ නම් ගාල්ල මාතර දිහායින් වගේ ආපු බබරෙක් එයාගේ හද පැරුවා කියන ඒක ඊළගට කියන්නේ මල් පරවූවය් ශෝකේන් බෝමා කදුළු ගැලුවය් එලෝ ගැබේයා.... එ කියන්නේ මේ බබර නැති නිසා හෝ වෙනත් දෙයක් නිසා හෝ බොහොමයක් මල් ශෝකේට මැරිලා ගියා එ වගේම කදුළු බොහො ගැලුවැ කියලා... ඉතින් මේකෙදි මට හිතෙන්නේ මේකයි නිරිත දිගින් ආපු බබරා එන්න ඇත්තේ මෝසම කාලේ..සාමාන්යෙන් මේ මෝසම් කාලේ පටන් ගන්නේ මැයි සිට සැප්තැම්බර් වගේ කාල සිමාවෙදි..ලංකාවේ එ කාලේ නිරිත දිග පැත්තට හය්යෙන් වහින නිසා මේ බබරා පැණි හොයන්න එන්න ඇති අනික් පැත්තට.. ඉතින් එ ආවම මේ හම්බෙච්ච මලට මේ බබරා නිසා බොහොම හිතක් පහල වෙලා.. හද පැරුවය් මියුරු රසේයා කියන්නේ ඒකය් මිහිරි රසේකින් හද පාරවලා මේ කියන බබර උන්නාසේ..

සුරන් නැලවූ සුයාමය Where stories live. Discover now