"ටේ......ටේ... " ජංකුක් ටේහියුන්ග් දිහාට දුවගෙන යන ගමන් කැගැහුවෙ
" මොකද කෑ ගහගෙන....කියන්න ඇයි?"
"මොකක්ද අනෙ ඔහොම කතා කරන්නේ... හරියට නුරුස්සනව වගෙ...හුමප්...ඒක නෙවයි මට මගේ ජිවිතෙ සතුටුම ආරන්චිය කියන්න ආවෙ මම..."
" මොකක්ද..."
"මම අම්මලා එක්ක පැරිස් ගියානේ..."
"ඉතින්.."
"ඉතින් මම අම්මලට අපි ගැන කිය්වා.."
"ආහ්?.."
" දන්නවද අම්මලා කියපු දේ..."ජංකුක් දිලිසෙන ඇස් වලින් ටේ දිහා බලන් කියද්දී ටේට තේරුනා
" කැමැත්ත දුන්නද?.."
"ඔව් ටේ.. එවාලා අපිට කැමැත්ත දුන්නා...මට හරිම සතුටුයි..දැන් අපිට හැමදාම එකට ඉන්න පුළුවන්...අපෙම වෙලා.. එකටම..අයි ලව් යූ මයි ලව්...වී කැන් බී ටුගෙදර්..."
ජංකුක් ටේගෙ බෙල්ල බදාගන්න ගමන් කිව්වත්" නෝ........වී කාන්ට් බී ටුගෙදර්..."
"වට්?.. ටේ මොනවාද කිව්වේ...ඇයි බැරි අප්....
ජංකුක් අහන්න කලින්ම ටේ උත්තරේ දුන්නා" බිකෝස්... අයි ඩෝන්ට් ලව් යු...අයි කානට් ලව් යූ එනිමෝර්...සොරි..."
ටේ එහෙම කියලා ජංකුක් එතන තනි කරලා යන්න ගියා
________________________________________
YOU ARE READING
Hurtful Truth 💔 [✔️]
Short StoryYou Have to live without me 💚💜️💔 Top Tae Bottom Kook