1 Month later
ජංකුක් පාට් ටයිම් ජොබ් එකක් කරන්න පටන් අරන්.ඔව් එයා බිස්නස් මන් කෙනෙක්ගෙ පුතෙක් තමයි.නමුත් ඒ හැමදේම අතෑරලා ජංකුක් තනියම ඉන්න හිතාගත්තා.මොකද ඒකට හේතුවක් තිබුනා.ඉතින් ජංකුක් තමන්ගෙ දෙමව් පියන්ට කියලා ටිකක් තනියම ඉන්න ඕන කියලා වෙනම නිවසකට ආවෙ නිදහසේ ඉතුරු කාලය ගත කරන්න හිතාන.
අදත් වෙනද වගෙම රෑ දහය වෙද්දී වැඩ ඉවර කරලා යන්න හිතන් ශොප් එකෙන් එලායට ආපු ජංකුක් දැක්කෙ එයාව.ඔව් ඒ වෙන කවුරුත් නෙවයි ටේහියුන්ග්.
නමුත් ජංකුක් ටේහියුන්ග් දිහා බලලා එතනින් එහාට ඇවිදන් යන්න පටන් ගත්තම"ජංකුක්..."
" මොකක්ද කියන්න තියෙන්නේ..."
"කූ මට කතා කරන්න ඕන.."
"එක්ස් කිව්ස් මී...කූ?.. මොකක්ද වෙන්න ඕන ටේහියුන්ග්...ඇයි මට ආපහු ඔය විදියට කතා කරන්නේ ආ...මාව රිද්දන්න එපා ප්ලීස්..."
ඒම කියපු ජංකුක් ආපහු යන්න පටන් ගත්තා" ජංකුකී මට සමාවෙන්න..."
"සමාව?..මොකටද සමාව.. මාව රැවැට්ටුවටද?...රිද්දුවටද...අන්තිමට මාව බල්ලෙක් වගෙ අතෑරලා දරම්මටද..මොකකට ද සමාව ඕන ආ කියන්න...මොකකට ද.."
ජංකුක්ගෙ ඇස් වලින් ආපහු කදුලු එන්න පටන් අරන්..ජංකුක් නැවතිලා ටේට කෑගැහුවා
" මොනවටද මොකද කියලා අහන්න එපා මට සමාවෙන්න එච්චරයි මට ඕන...ප්ලීස් මට සමාව දෙන්න...මාව අමතක කරන්න කූ...මම රිද්දුව තමයි සමාව ටදනිනත් බැ තමයි...නමුත් පුළුවන් නම් මට සමාවෙන්න...මම ආයෙ ඔයාට මේ විදියට කතා කරලා වද දෙන්න එන්නෙ නැ.."
"ඕහ්..ප්ලීස්..කිම් ටේහියුන්ග්..අදත් ආවෙ අමතක කරන්න කියලා යන්න නම්..හරි ප්ලීස් දැන්වත් යන්න..මම අමතක කරන එක ගැන බලා ගන්නං...එක්කො ඔයා මෙතන ඉන්න මම යන්නං..බායි..."
ජංකුක් මේ වෙද්දී ත් ගොඩක් දුර්වල වෙලා ඉන්නෙ.අඩලම හෙම්බත් වෙලා.ටිකක් දුරට ඇවිදන් ගියපු ජංකුක් ට තේරුනා හැමදේම කැරකෙනව වගෙ..ඒ වගෙම බොද වෙනව වගේ.ජංකුක් එහෙමම කලන්තෙ දාලා වැටෙද්දී ඉක්මන් උන ටේහියුන්ග් ඇවිත් ජංකුක් අල්ල ගත්තා
_________________________________________
YOU ARE READING
Hurtful Truth 💔 [✔️]
Short StoryYou Have to live without me 💚💜️💔 Top Tae Bottom Kook