Chapter 18

1K 223 26
                                    

අද අන්තිම දවස, ටේයොන්ගේ මාස 5ක ට්‍රීට්මන්ට්ස් වල අන්තිම දවස. සෙලීන්ට ඔනේ උනා ටේයොන්ගේ අන්තිම මෝහනය කිරිම සතුටුදායක එකක් කරන්න. සෙලීන් දැනටමත් දන්නවා ටේයොන් ගොඩක් දේවල් හිතේ මවාගෙන ලොකු ලොකු හීන දකිනවා.. ඒවා පස්සේ ගිහින් අන්තිමට නොලැබුනාම ටේයොන් හිත රිද්දගන්න කෙනෙක් කියලා.

'ටේයොන්...' ස්ලීන් ටේයොන්ගේ පියවිලා තියෙන ඇස් වලින් එයාගේ අත එහා මෙහා අරගෙන ගිහින් පුටුවෙන් වාඩිවුනා.

සෙලීන් ටේයොන්ගේ හිත එක්කෙනෙක් වෙනුවෙන් හැදුවා. ලැබෙන දේට වඩා එහායින් බලාපොරොත්තු නොවෙන විදිහට හිත හැදුවා. ටේයොන් දැන් ජන්කුක්ගේ මතක, ජන්කුක්ගේ ආසවල් වලින් පිරිලා ගියපු සතුට කියන දේ විදින්න ආස කරන මනුස්සයෙක්. ජන්කුක් පිළිගන්නෙ නැති වුනත්... ටේයොන් දැන් ජන්කුක් වෙනුවෙන් ඉන්නවා..

'කිම් ටේයොන්, ඔයා දැන් මන් අහන හැම ප්‍රශ්නෙටම හරියට උත්තරේ දෙන්න ඔනේ..' සෙලින් කිව්වම ටේයොන් ඔලුව හෙලෙව්වා.

'සතුට'

'ජන්කුක්'

'බලාපොරොත්තුව.'

'ජීවිතය'

'ඉලක්ක.'

'සාර්ථක ඩොක්ටර් කෙනෙක්'
.


.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක් හිටියේ ඇදේ දිගා වෙලා ජින්ගේ උකුලේ ඔලුව තියාගෙන. ජන්කුක්ගේ ඇස් කොනින් නින්දෙන් උනත් කදුලු ගලාගෙන යන ගමන් තිබ්බා..ජින් එයාගේ ඇගිලි වලින් ජන්කුක්ගේ කදුලු පිහිදලා ඔලුව අතගෑවා..

දැන් මොනදේ සිද්ද උනත් ඒ හැමදේම දාරගන්න බැරි දේවල්. කොටින්ම ජන්කුක්ට. පළවෙනි පාරට, පළවෙනිම පාරට ජන්කුක්ගේ බබාලා දෙන්නා කික් කරන එක ජන්කුක්ට දැනුනා. මාස 7ක් වයස පොඩි උන් දෙන්නා තරගෙට ජන්කුක්ගේ බෙලි එකේ ඉදන් කික් කරනකොට ජන්කුක්ට ලොකු වේදනාවක් දැනුනත් එයා ඒක ආදරෙන් ඉවසුවා.

'මය බ්-බයයි ජින් හ්‍යුන්...'
ලගම හිටපු ජිමින් කිව්වම ජින් ලොකු හුස්මක් පිටකරලා ජන්කුක්ගේ කම්මුලක් අතගෑවා. ජින් ඒ රෝස කම්මුලක් පෙක් කරලා එයාගේ ඇස් වල කදුලු පුරවගත්තා.

'CAUSE IM LOVED YOU ONCE || vkook || ✓✓Where stories live. Discover now