1st Melody 🎶

155 23 26
                                    

" We laugh together , we cry together
I guess this simple feeling were everything to me 🎶🎶🎶
When will it be ? If i face you again
I will took in to your eyes
And say I missed you "

මගේම සිංදුවක් වුණත් අදටත් ඒක මගෙ ප්ලේ ලිස්ට් එකේ තියන ආසම සිංදුව...ඒකට හේතුවක් තියෙනවා...

ඒක රහසක් !! මේ ලෝකෙ මං හැරෙන්න තව එකම කෙනෙක් විතරක් දන්න...

නිල් පාට අහස දිහා බලාගෙන ගොඩක් දේවල් ගැන හිත හිතා ඉන්න කොට ෆෝන් එක රින්ග් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිල් පාට අහස දිහා බලාගෙන ගොඩක් දේවල් ගැන හිත හිතා ඉන්න කොට ෆෝන් එක රින්ග් වුණා ...

🐰 " Yaaah !!  කොහෙද මේ මල ඉලව් ෆෝන් එක !! "

රින්ග් එක කට් වෙන්න කලින් හදිස්සියට පුටුව යටටත් රිංගලා මං ෆෝන් එක හෙව්වෙ ඇස් දෙකට පේන්න ෆෝන් එක තිබුණෙ නැති නිසා...

🐰 " මේ තියෙන්නෙ !!!  " 

කියව කියව හිටපු පොත අස්සෙමයි කියහංකො ෆෝන් එක තිබුණෙ ....ඩිස්බෑන්ඩ් වුණාට පස්සෙ මගෙ මොළේ කුරුවල් වෙලාද කොහෙද 😅
 
🐰📞" යේෂී !!! "

💜  "ජන්ග්කුක් ඔප්පා !!!
 ............"

🐰 " දේ !! මට කොහොම අමතක වෙන්නද මෝඩි මේ දවස "

💜 " .......... "

🐰"  හියුන්ග් තාම ගෙදර ආවෙ නැහැ නේද ? "

💜".........."

🐰" Yaaaa !! එයා හොඳටම බිසී වෙලා තියෙන්නෙ අපි ඩිස්බෑන්ඩ් වුණාට පස්සෙනෙ "

💜" ......... "

🐰" මම අනිත් හියුන්ග්ල එක්ක වෙලාවට ඔතන !!! Okay ? "

💜" ........... "

🐰"  යොබ්බුසේයෝ දොන්සන්ග් !! "

Call එක ඉවර වුණාට පස්සෙ මම ඉන්න තැනින් නැගිට්ටෙ යේෂිලගෙ ගෙදර යන්න  ලෑස්තිවෙන්න ඕනි නිසා...

DREAMY MELODY 🎶💕 ♡ JK ♡  [ Selenophile Pt : 2 ]Where stories live. Discover now