🐰 " ඕහ් !! හියුන්ග් එයාල එනවද කොහෙද "
මාත් එක්ක කබඩ් එක අස්සෙ හැංඟිලා ඉන්න ජින් හියුන්ග්ට මම රහසින් කීවෙ වාහනේක සද්දයක් ඇහුණ නිසා .
" දේ !! අනේ හොඳයි..මේකෙ අස්සෙ තව ටික වෙලාවක් රිංඟගෙන හිටියොත් මගෙ කොන්දත් කුද වෙනවා "
ජින් හියුන්ග් කීවෙ මූණ අකුළගෙන...
ඒත් එක්කම පහළින් ඇහුණෙ හොබී හියුන්ග්ගෙ සද්දේ....
" හී...හී..හී... !! "
🐰" ඕහ් !! මෙච්චර ඉක්මනට එයාල ගෙට ආවද ? යේෂිගෙ සිග්නල් එක ඇහුණෙත් නැහැ "
මම කීවෙ ප්ලෑන් එකට අනුව කිසි දෙයක් වෙන්නෙ නැහැ වගේ දැනුණ නිසා.."ඕහ් ඔන්න ඔහෙ අපිත් යමු !! කජා !! "
මං කියල කට ගන්නත් කලින් ජින් හියුන්ග් කඩබ් එකත් ඇරගෙන මාවත් ඇදන් ලිවින්ග් රූම් එකට දිව්වා." නම්ජුනා නම්ජුනා !! සේව් මී , සේව් මී "
ක'ට්න් එක පිටිපස්සෙ හිටපු හොබී හියුන්ග් සොෆා එක පිටිපස්සෙ හිටපු නම්ජුන් හියුන්ගෙ කරට නැඟලා...ෂුව' එකටම හොබී හියුන්ග් බය වෙලා..
" යාහ් !! හොබා ! හොබා...මොකද්ද අනේ කරන්නෙ ? මං හිතුවෙ අර දෙන්නා ආවා කියලා "
YOU ARE READING
DREAMY MELODY 🎶💕 ♡ JK ♡ [ Selenophile Pt : 2 ]
Fanfictionඅපි බය වෙන්න ඕනි අඩියෙන් අඩිය ඉස්සරහට යන්න නෙවෙයි , එකම තැන හිටගෙන ඉන්න ! Fan Fiction Only !! Hope you enjoy this !! ❤