5*-*✨️

241 44 18
                                    

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

A/pov..

නම්ජුන් හිටියේ ෂොපා එකේ ඉදගෙන ජින්ගේ රසම රස කොෆි එකක් තොල ගාන ගමන්

🐥 අප්පා ගුඩ් මොනින් ...

පඩිපෙළ දිගෙ දුවගෙන ආපු ජිමින් නම්ජුන්ගෙ කම්මුලකට කිස් එකක් දිලා ෂොපා එකෙන් ඉදගත්තේ ජින් හැමදාම උදේට තමන්ට හදලා දෙන ජුස් එක ගෙනකන්.

🐨 මොනින් මගෙ මිනී.. ඉතින් ටේ එනවා කිව්වාද .

🐥 ඔව් අප්පා එයා තව ටිකකින් එයි..

🐨 ම්ම්...

🦊 මෙන්න මිනී...

ජින් ජිමින්ගේ ජුස් එක අතට දිලා කිචන් එකට යන්න හැදුවත් මැන්ෂන් එකේ ඩො බෙල් එක රින්ග් උනු නිසා ඩො එක ලගට ගියේ ඩො එක ඔපන් කරන්න ..

🦊 ඔයා කවුද ..කියලා මට දැනගන්න පුළුවන් ...

තමන්ගේ ගෙ ඉස්සරහා රස්තියාදු පාටට ඇදුම් ඇදගෙන කොන්ඩේ ඇවිස්සිලා වගෙ තියෙන කොල්ලාගෙන් ජින් ඇහුවේ එ කොල්ලා ජින් දිහා බලලා කට කොනකින් හිනා වෙලා

🐯 මම ජිමින්ගේ බොයිෆෙන්ඩ් ...

කියද්දී ..ඇත්තටම ජින් පුදුම උනා තමන්ගේ පුතා මේ වගෙ කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නේ කියලා දැනගත්තා ම ජින් විස්වාස කරන්න ඕන ද කියලාත් කල්පනා කරා එත් ජින්ට එක විස්වාස කරන්න උනේ ජිමින් දුවගෙන ඇවිත් ටේව බදාගත්ත නිසා

🐥 ටේ...

🐯 මගෙ මොචී..ගුඩ් මොනින් ..

🐥 ගුඩ් මොනින් ටේ..අපි යමු ඇතුලට .

ටේගෙ අතින් අල්ලගෙන ඇතුලට යන ජිමින් දිහා ජින් බලන් හිටියේ පුදුමෙන් ..ජින්ට තෙරුනා ජිමින්ගේ තෙරීම වැරදියි කියලා එත් ජින් සද්දේ නැතුව හිටියා නම්ජුන් මොන වගෙ තීරණයක් ගනීද කියලා .. නම්ජුන්ගෙ තීරණයට ගරු කරන්න ජින් හිතාගත්තා .

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now