12*-*✨️

225 37 17
                                    

//////////////////////////////////

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

//////////////////////////////////


🐥 ආ මේ තේ එක බිලා ඉන්න ...

ඔෆිස් ගිහින් ගෙදර ආපු යුන්ගිට ජිමින් අද උදේ ඉදලා පුරුදු උනු විදියට තේ එකක් හදලා ගෙනත් දුන්නේ හැමදාම ජින් නම්ජුන් ගෙදර ආපුවම එහෙම කරනවා දැකලා තිබ්බ නිසා ..

🐱 ආහ්...

තමන්ගේ ඉස්සරහා කොප්පයක් අල්ලගෙන ඉන්න ජිමින්ව දැකලා යුන්ගි පුදුම උනේ ඊයේ රැ ඉදලා ජිමින්ගේ හැසිරිම හරිම වෙනස් නිසා ..

🐥 අහ්ම්.ඕක ඔච්චරට කල්පනා කරන්නේ මේක බිලා වොශ් එකක් දාගෙන එන්න කෑම කන්න   

යුන්ගිගේ අතින් බලෙන්ම තේ එක තියපු ජිමින් රුම් එකෙන් එලියට ගියේ යුන්ගි ජිමින් දිහායි තේ එක දිහායි මාරුවෙන් මාරුවට බලද්දී ..

🐱 මේකට මැරෙන්න මොනාහරි දාලද දන්නේ නැ   

ජිමින් දුන්න තේ එක දිහා බලන් කියපු යුන්ගි ඕන දෙයක් වෙද්දෙන් කියලා ජිමින්ගේ තේ එක බිව්වේ මැරි කරපු දවසේ ඉදලා ජිමින්ගෙන් තමන්ට ලැබුනු පළවෙනි දේ විසිකරන්න ලොබ නිසා ..එත් යුන්ගිට එක දෙයක් අමතක උනා    ..











🐴 යුන්ගි මොකද මේ මුහුන රතු වෙලා ආ.. එ මදිවට කසනවත් එක්ක

🐱 පපා ආම්...මොකුත් නැ

🐴 මොකුත් නැ කියන්නේ ආ බැරි වේලාවත් ඇලජි මොනාහරි කෑවාද ආ

හෙසොක්ගෙයි යුන්ගිගෙයි සංවාදෙට කන් දෙන ගමන් ජිමින් කෑම ගත්තේ මොකද්ද යුන්ගිට වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන ගමන්

🐱 ම්ම්.. තේ..

🐴 මොකාක්...මට කියන්න එපා තමුන් තේ බිව්වා කියලා යුන්ගි ...

🐱 කෑගාහන්න එපා පපා පොඩි බඩගින්නක් හැදුනු නිසා තේ එකක් බිව්වා ..

🐴 මෝඩ බුරුවා අ.. තමුන්ට තේ ඇලජික් නෙද එහෙම එකේ ඇයි ඔහොම ගොන් වැඩ කරන්නේ ආ..

🐱 හි..මොකද එ තේ එක මට ගොඩක් වැදගත් නිසා මගෙ ලයිෆ් එකටත් වඩා..

යුන්ගි කිව්වේ ජිමින් දිහා බලන් ...යුන්ගි කිව්ව එක ඇහුනු ගමන් ජිමින් ඉක්මනින් ඇස් උස්සලා බලද්දී තමා දැක්කේ දැනටමත් යුන්ගිගේ ඇස් තියෙන්නේ තමන්ගේ ලග කියලා












.................................

එහෙනම් හෙට රැට ආයේ

ම්ම්

ගුඩ් මොනින් අක්කේ කියන්න හොදේ ✋😤😤

නැත්නම් ගුඩ් නයිට් නංගී කියන්න හොදේ ✋😤😤

ආදරෙයි යුන්ගිට වඩා අඩුවෙන්  👏😴❤️

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now