SIXTEENTH CHAPTER

889 183 14
                                    

Five years later( වසර පහකට පසු)

කාලය හැම දෙයක්ම වෙනස් කරලා තිබ්බා. කොලේජ් එකෙන් අවුට් වෙලා එයාලා හිටියේ යුනිවර්සිටි එකේ ලාස්ට් ඉයර් එකේ. ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ එයලා එයාලගේ ජිවීත හොයන් ඉගිලිලා යන්න බලාගෙන හිටියා.

ප්‍රොෆෙස ලෙක්චර් එක දිගටම කරගෙන ගියා. කවුරු අවදානෙන් හිටියා නැතා එයාට ඒක වැදගත් උනේ නෑ..

ඔය අතරේ ටේහ්‍යුන්ග් බලාගෙන හිටියේ ප්‍රොෆෙසව කාලා දාන්න ඕනේ වගේ බැල්මකින්. ඒ මනුස්සයා නිසා එයාගේ හාවා එයාට පොඩිමවත් අවදානයක් නොදෙන එක එයාව නරක විදිහට තරහා ගස්සලා තිබ්බා.

ටේහ්‍යුන්ග් එයාගේ එහා පැත්තේ ඉදගෙන ලෙක්ච එකේ ගිලිලා ඉන්න එයාගේ හාවා දිහා බැලුවා. ඔයා කොහොමද හාවෝ මට මේම කරන්නේ!

ජන්කුක්ගේ බෝල ඇස් ප්‍රොෆෙස දිහාවටම යොමු වෙලා තිබ්බා. ඉස්සර වගේමයි! වෙනසකට තිබ්බේ කොලේජ් කාලෙට වඩා එයා තවත් ලස්සනයි.. කියුට් .. ටේහ්‍යුන්ග් ට දරාගන්න බැරි තරම්

"ආහ්හ්"

ජන්කුක් ගැස්සිලා ගියා. එයාගේ ඉන වටේ එතුන අත කාගෙද කියලා එයා හොදටම දන්නවා. ටේහ්‍යුන්ග්ගෙන් තැනක් නොතැනක් නැතුව ලැබෙන මේ වගේ ස්පර්ශ වලට දැන් දැන් ජන්කුක් හුරුවෙලා හිටියත් ඉස්සර වගේම මුලින්ම ගැස්සිලා ගිහින් ටික ටික රතු පාටට හැරෙන එක නැවතිලා තිබ්බෙ නෑ

"ආයිශ් ටේහ්.. අත..ගන්න"

ජන්කුක් තොල තදින් හපාගනිමින් හුස්මක් අරන් ටේහ්‍යුන්ග්ට කිව්වේ ටේහ්‍යුන්ග්ගේ අත තව ටිකකින් එයාගේ ශර්ට් එක ඇතුළෙන් ඉන දිහාට ඇදෙන බව දැන දැන.. මේ මනුස්සයා මට ඉන්න බැරි කරන්නද හදන්නේ!

"තාම පටන් ගත්තා විතරනේ හාවෝ"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ රතුවෙන් කම්මුල් දිහා බලාගෙන ඉන අතැඟිලි වලින් තද කරලා ජන්කුක්ව එයා ලගටම ඇදලා ගත්තා.

තව නම් එපා කියලා ජන්කුක් අහිංසක බෝල ඇස් ටේහ්‍යුන්ග් දිහාවට හැරෙව්වා.

එත් ටේහ්‍යුන්ග් ඇගිලි ජන්කුක්ගේ බෙලිබටන් එක ලග නතර වෙලා තිබ්බා. ජන්කුක්ගේ බෝල ඇස් වලින් ටේහ්‍යුන්ග් දැක්කේ මත් බවක්. ඒ ඇස් දිහා බලාගෙනම ඇගිලි බෙලිබටන් එක වටා මෘදුව යැව්ව ටේහ්‍යුන්ග් ඊලග මොහොතේ ඒ ඇගිල්ලක් ජන්කුක්ගේ බෙලිබටන් එක ඇතුලට දාලා කැරකෙව්වා.

Lovely Moon♡ (COMPLETED)Where stories live. Discover now