Episode 9

103 27 0
                                    

                       KIM'S HOUSE

( ඊලග දවසෙ ජෙනියි ටේයි ලෑස්ති වෙලා දෙන්නගෙ අලුත් ගමනට යන්න හදන්නෙ )

" පුතේ අද ඔයා යන පලවෙනි දවසනෙ මෙන්න මේක අරන් යන්න " ඔම්මා  පෙට්ටි දෙකක කෑම වගයක් දුන්නා

"මොනාද ඔම්මා මේ "

" Dumpling , Kimchi යි හොදට බඩ පිරෙන්න මගෙ කොල්ල කන්න එපැයි තව මේක ඔයාගෙ යාලුවොන්ට අර පුතා කිව්වෙ කුකිද කුක්කිද කියල අන්න එයාටයි ජින්ටයි බොස් කනවනම් දෙන්න "

" මන් දෙන්නම් ඔම්ම 😂 එයා කුකී ඔම්මා "ටේට ඔම්ම කියපු දේ ඇහිල හිනා ගියා

"හරි දරුවො "

"ඔම්මා මට "

" මෙන්න ඔයාටත් තියෙනෝ ජීසුයි රෝසෙයි එක්ක බෙදන් කන්න "

" කුමාවා ඔම්මා සරන්හේ 😘"

"සරන්හේ ඔම්මා 😘 "

"ඒ මන් 😩 මට නැත්ද " පැත්තක ඉදන් අප්පත් ඇහුවා

"ජගී ඔයාට ගෙදර ඕන තරම් කන්න තියෙනව "

" කන එක නෙවේ අනේ 😒 මේ දෙන්නගෙ උම්මයි සරන්හේ එකයි "අප්පා පොඩි එකෙක් වගේ අත් දෙක බැදගෙන පැත්තක් බැලුව

(ජෙනියි ටේයි දෙන්නට දෙන්න බලලා 😏 අප්ප දිහා බලල අප්පගෙ ඇගට පැනලා හයියෙන් කිව්වා
" සරන්හේ අප්පා!!!  😘😘😘😘😘"
උම්ම ගොඩකුත් දුන්නා

" ඇති ඇති ඒයි කොල්ලො ඈතට 😒 කෙලත් ගානෝ එන්න මැනික ලගට "ජෙනීව ලගට අරන් Hug එකක් දුන්නා

"ඇයි අප්ප ඒම කරන්නෙ මගෙ ඇගෙ කහඹිලියද ඈත් වෙන්නෙ 😒 මට ආදරේ නැත්ද උම්ම දුන්න එක වැරදිද "

"😒 මොන ආදරේ ඒ මොකක්ද මන් ඒම එකක් කිව්වද ඔයාට උම්ම දෙන එක වැරැද්දක් නෙවේ ඒත් ඔයා කොල්ලෙක් මාත් ඒමනෙ උබ ඒම දෙනකොට නිකන් මොකක්ද මොකක්ද වගෙ 😅"

" 😒 හරි හරි කමක් නැ මට ආදරේ නැති වුනාට මට ඔම්මා ආදරෙයි නේ අප්පටත් වඩා "

"හරි හරි ඔය දෙන්න ඇති දැන් ටේ ජෙනී යන්න පුතේ පරක්කු වෙයි නැත්තම් "

" ඔව් ඔව් දැන් නවත්තමු පරක්කු වෙයි මෙන්න මේක තියා ගන්න මොනා හරි ඕන වුනොත් ගන්න "අප්ප ටේට සල්ලි ටිකක් අතට දුන්නා

My Happiness || vmin & chaennie ||Where stories live. Discover now