සෝයා සේන්ගේ කීමට නම් නෙවෙයි කොන්සට් එක බලන්න යන්න කැමති වෙන්නෙ..කෙල්ල මියුසික්වලට ගොඩක් කැමතියි..අනික මියුසික් කියන වචනෙ ඇහිද්දි සෝයාගේ හදවත හුගාක් සංවේදි වෙනවා ඒකට ප්‍රධානම හේතුව සෝයාට අහිමි වුන එත් ඒ හිත හැම නිතරම හොයන ජොංකුක්ගේ ආදරේ..අනික සෝයාට මේක හොද අවස්ථාවක් සේන් කියන රාක්ෂයාගේ අපායෙන් මොහොතකට හරි ඈත් වෙලා හිතෙ සැනසිමෙන් ඉන්න..ඔව් සේන්ගේ හුළගක්වත් නොවදින තැනක ඉන්න සෝයාගේ හිත හුගාක් ආස කරා..
සෝයාට ලැබිලා තිබුනෙ VIP ටිකට් එකක් නිසා කෙල්ලට ඉදගන්න ලැබුනෙ front rows දෙකට විතර පස්සට වෙන්න තිබුන සීට් එකක..ක්ම්පැනි එකෙන් ලැබුන නිසා ආටිස්ගේ නමක් ටිකට් එකෙ සදහන් වුනෙ නෑ..එත් සෝයා නොදැක්කාමත් නෙවෙයි සෝයාට බලන්න උවනාවක් තිබුන්නෑ..ස්ටේඩියම් එකට ආව ෆැන්ස්ලා හැමෝම ගාව ආටිස්ගේ නම ගහපු බැන්ර් වගේම ආටිස්ගේ ෆොටොස් පවා ගහපු බැනර්ස් අතින් කටින් එල්ලගෙන හිටියා..
ආටිස් ස්ටේජ් එකට එන්න කලින් කවුන්ට් ඩවුන් එකක් තිබ්බා..ඒ වේලාවේ ෆෑන්ස්ලා "JK" කියන නමින් ස්ටේඩියම් එක දෙවනත් වෙන්න කෑගැව්වා..එත් සෝයාට ගනක් වුනේ නෑ..කවුන් ඩවුන් එක අවසානයේ හැමෝම දකින්න ආසාවෙන් ඉදිය ආටිස් ස්ටේජ් එකට ආවා..
"JK....JK...JK..JK....JK...JK..........."
ඔල්වරසන් සතුටු ඝෝෂා මැදන් ලෝවක් සිය කට හඩින් වසගයට ගත් ජොන්හ් ජොංකුක් ස්ටේජ් එකට පැමිණියෙ My euphoria ගායනා කරමින්..
තමන් ඉන්නෙ සුරංගනා ලෝකෙක..ඒ තමන් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන සුරදුතයාත් සමග..ඔහු සිංදු කියන්නෙ ඈත අහස පුරා ඉගිල්ලෙමින්..සෝයාට හිතුනෙම තමන් දකින්නෙ හිනයක් කියලා
"ඇත්තමයි මේක හිනයක් නෙවෙයි නේද!!"
සිය රසික හමුදාවට ඉහලින් තමන්ගේ සතුට ගැන ගී ගයමින් ඉගිල යන ජොංකුක් දිහා සෝයා පුදුම වුන ඇස්වලින් බලාගෙන හිටියෙ ඇස් පිල්ලම් නොගහා..හැමෝම නොදැක්කා උනාත් ඒ සතුට ගැන කියන හදවන කොනක තිබුනා ලොකු අහිමි විමක වේදනාවක්..ඒ අහිමිවිම කොයි තරම් ඒ හිත රිද්දනවාද කියලා දැනන් හිටියෙත් ජොංකුක්ම විතරයි..
YOU ARE READING
♡MY YOU♡ _JJK_ (Completed ✔️)
Fanficගහක පිපී මලකට හිතෙ ඇතිවෙන ආසාව සහා ආදරය කියන්නේ දෙකක් මිස එකක් නොවේ.. වැටෙහෙයි ඔබට.. ඇරයුම් කරමි.. එන්න.. කියවන්න.. ♡MY YOU♡