Chapter 1

37 10 0
                                    

Jay 🦅
Jungwon 🐰
Niki 🐆
Sunoo 🐳

Jay's friend : hey jay , කොහොමද ?

🦅: I'm cool . 😎What about you ?????

Jay's friend : I'm good bro.

🦅 : ආශ් .....😤 අන්න අර යකා  ආයෙත් එනවා කොයි වෙලාවක හරි මේකා මට පිස්සු හදවනවා .

🐆 : අන්න මගේ බේබිත් එනවා 😍 .
අනික හැමෝම දන්නවා won ඔයාට ආදරෙයි කියලා jay .

🦅 : අනේ මේ බන් නිකන් ඉදහන් 😤.

🐰 : hey jay hyung ඔයා අද ගොඩක් හැන්ඩ්සම් .

🦅 : ඕක ඉතින් හැමදාම හැමෝමත් කියනවනේ වෙනස් දෙයක් කියන්න😎😏.

🐰 : අලුත් දෙයක් තියෙනවා (shy face) මං වගේ පෙනුම තියෙන කෙනෙක් හියුන්ට ආදරෙයිලු 🙈.

🦅 : ඔය ආදරෙයි කියන එකාට මට මූනට ඕක කියන්න බැරිද අනික මොකටද ඔයා රතු වෙන්නේ 😏 ආදරේ කියන්නේ බොරුවක් මං ඕවා විශ්වාස කරන්නැ 😏

🐰 : නෑ ඒක එහෙම නෙවෙයි 😤.

🦅 : මට පාඩුවේ ඉන්න දෙනවා .
(Jayඑතනින් ගියා )

🐳: won එයා ඔයාට ආදරෙ නෑ වගේ .😔

🐆 : ඔව් jay හියුන් ඔයාට කැමති නෑ වගේ won එයාගේ පස්සෙන් ගිහින් ඔයාමයි හිත රිද්ද ගන්නෙ.

🐰 : නෑ එයා එහෙම කෙනෙක් නෙවෙයි niki .එයා කවදහරි තේරුම් ගනී මං එයාට ආදරේ විත්තිය😭

🐆 : අඩන්න එපා අපි බලමුකෝ.








After week

Jay's friend : කොහොමද උබේ loveඑක😂
🦅 : කව්ද

Jay's friend :ඇයි bro අර ඔයාගේ පස්සෙන් හැමදාම එන්නේ .

🦅 : හපෝ බන් ඌ මහ වදයක් හැමදාම පස්සෙන් එනවා .කොහොමත් උබලා දන්නවනේ මං ඒවගේ nerd type උන්ට කැමති නැති විත්තිය.
බලපන්කෝ යකෝ හැටි තඩි කන්නාඩි දෙකකුත් දාලා .

Jay's friend 2 : ඇත්ත ඇත්ත බන් කොහොමත් ඌව උබට ගැලපෙන්නෑ

🦅 : උබට තේරුනා 😂😂😂

Jay's friend 3 : අනික ඌ ඔහොම nerd type එකට හිටියට slut කෙනෙක්ද දන්නෑ .😂

Jay's friend1 :ඔව් ඔව් ඕවා කියන්න බෑ නැත්නම් ඔහොම පස්සෙන් එන්න පුලුවන්ද පුරුද්දක් නැතුව😂😂😂.

🦅 : slut කෙනෙක් වෙන්න ඇති නැත්නම් bro මං අච්චර අකමැති විත්තිය දැන දැන පස්සෙන් එන්නෙ මගේ ඇගට වශිවෙලා වෙන්නැති such a WHORE

(Jayයි එයාගේ යාලුවොයි මේ කතා කරන එවා ලොකර් එකට එහා පැත්තෙ ඉදන් කෙනෙක් අහන් ඉන්නවා )

මේක first enhypen ship main කරලා ලියන සිංහල ffඑක මගෙ and මං දන්න තරමට enhypen ship main වෙලා තියෙන සිංහල first ff එකත් මේක so
Please
Comment කරන්න vote කරන්න.

My Crush Badmouthing About MeWhere stories live. Discover now