Chapter 2

26 9 1
                                    

Wonගේ first love එක එහෙමත් නැත්නම් first crush එක තමයි jay කියන්නේ high school එකට ආව දවසෙම තමයි wonට jay ගැන crush එකක් නැත්නම් onesight love එකක් ඇතිවෙන්නෙ. ඉතින් ඒ අවුරුදු 3 තිස්සේ  තිබ්බ ආදරේට මොකක් වෙයිද ? Jay ගේයි  එයාගේ යාලුවන්ගෙයි කතාව හින්දා

🐰 : සුනෝ අනී 😭😭😭😭😭😭😭
(දුවගෙන ගිහින් සුනෝව බදාගෙන)

🐬:ඇයි  වොනී අඩන්නේ ඔයාට මොකද උනේ කියන්නකො😥

🐰 : සුනෝ jay හියුන් මට
ආදරේ නෑලූ😭😭  එයා මං ගැන ගොඩක් නරක දේවල් යාලුවෝ එක්ක කතා කරා 😭😭

(Won සූනෝව බදාගෙන අඩනවා)

🐰 : සුනෝ මං කැතයිද  මං නරක කෙනෙක්ද 😭😭😭😭😭

🐬 : නෑ එහෙම නෑ වොනී ඔයා

🐆 : සුනෝ බබා ඇයි වොන් අඩන්නේ.

(Won  නිකීට විස්තරේ කිව්වා බ්ලා බ්ලා බ්ලා )

🐰 : කියන්න නිකීහියුන් මං ඒවගේ කෙනෙක්ද😭😭😭.

🐆 : ආශ්.......jay  මොනවද  යකෝ මූ මෙ කියලා තියෙන කතා .

🐆 : ඕවා හිතන්න එපා won දැන් අඩන්නැතුව ඉන්න එයා විතරද ඉන්නෙ .

Comment කරන්න vote කරන්න

You've reached the end of published parts.

⏰ Last updated: Dec 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

My Crush Badmouthing About MeWhere stories live. Discover now