Part 16

254 57 44
                                    

" අම්මේ .... ඔයා වැඩකද "

ClaRa , Emma ගෙ කාමරෙට ගිහින් ඇහුවා . ClaRa කතා කරෙන් රහසින් වගෙ .

" ආහ් ClaRa .... ඇයි ඔච්චර හිමින් කතා කරන්නෙ "

ඇය හිමින් Clara එක්ක කතා කරා නැ .

" මේ පොඩි දෙයක් ... නැ නැ ඒක . නැ එක මේ වැදගත් දෙයක් කාටහරි ඇහුනොත් ඒකයි "

ClaRa බිම බලන් කිව්වා . ClaRa අත් දෙන පිටි පස්සට කරන් බැදන් හිටියේ .

" ClaRa ....  මගේ දූව ඇයි මේ බය
වෙලා "

Emma  , ClaRa ගේ මුහුන අල්ලමින් ඇහුවා .

" මන් ටිකක් කලබල වෙලා ඉන්නෙ ඒකයි .... මට කියන්න දෙයක් තියෙනවා අම්මේ "

Clara බිම බලාගෙන කිව්වා .

" කියන්න එහෙනම් "

Emma , Clara ඇදෙන් ඉන්දවලා එයත් ClaRa ලගින්ම ඉද ගත්තා .

" මම..යි Alice යි දෙ..න්න්. අම්මෙ මේ මන් .......

ClaRa ගොත ගසමින් කතා කරන්න උත්සාහ කරා .

" ආදරේ කරනවා නෙද? "

Emma හිනාවෙලා ඇහුවත් Clara බය වෙලා වගෙ Emma දිහා බලන් හිටියා .

" මන් දන්නවා ClaRa .... මට ඔය දෙන්නා ගැන සැක හිතිලා ගොඩක් කල් "

Emma හිනාවෙවි කියද්දී තවත්මයි Clara, Emma දිහා බලන් ඉන්නවා.

" ම්ම්... අම්මෙ ඔයාට මාත් එක්ක කෙන්තිද ....?

ClaRa , Emma ගෙ ඇස් දිහා බලන් ඇහුවා .

" නැ නැ princess .... මට බයක් විතරයී තියෙන්නේ .... ඔයා තනිවෙයි  කියලා . ආදරේ කරන එක වැරද්දක් නෙවෙනෙ දරුවෝ එත් අපි තෝර ගන්න කෙනා වැරදි කෙනෙක් උනොත් අපි ජිවත් වෙන හැම තත්පරයෙම පසුතැවිමක් හිතෙ ඇති වෙයි .... ඔයාට ඔයාවම නැති වෙයි "

Emma ඇස් වල කදුලූ පුරවන් කිව්වා .

" එහෙම වෙන්නෙ නැ අම්මේ . Alice කවදාවත් මාව තනිකරන එකක් නැ . මට විශ්වාසයි"

ClaRa හිනා වෙලා කිව්වා .

ClaRa ගෙ හිතට ලොකු සැනසිමක් දැනුනා  . ClaRa වගෙම Alice ත් තමන්ගෙ අම්මට හිතෙ තිබ්බ දේ කිව්වා  . ඒ දෙන්නට පුලුවන් උනා හැමදේම වෙනස් විදිහට හිතන්න සහ දකින්න  . තමන්ගෙ දරුවාව තේරුම් ගන්න .

𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿'𝘀 𝗣𝗿𝗼𝗺𝗶𝘀𝗲 ☑️Where stories live. Discover now