Part 17

253 59 38
                                    


" අනේ ... ඇත්තටම Alice නොනා ඒකට කැමති වෙයිද? "

" නැ නැ එයාට කෙන්ති යනවනෙ.... හොද විකාරයක් නටාවි "

" ඒ උනාට Alice නොනා හිටියට වඩා වෙනස්  නෙද ?..... නැත්තම් ඉතින් කෙන්ති ගත්ත ගමන්මයි"

" එයා කැමති වෙයිද ?"

" අනෙ මන්දා "

කෑම මේසය ලග හිටිය සේවිකාවන් කතාවෙන සමහර දේවල් ClaRa අහන් හිටියේ Alice ගැන කතාවෙනවා කියලා තේරුන නිසයි .

" මෙයලා මේ මොනා ගැනද මේ කියවන්නෙ.

එයලා අපි ගැන මුකුත් දැන ගෙන නැ ඒ කියන්නෙ "

ClaRa හිතින් හිතුවා .

Christine හැර ගෙදර අනිත් හැමොම කැම කනගමන් හිටියා . Christine ගෙ රෝගය තව වැඩිවෙමින්  තිබුනා .

" Donald .... පුතා ඔයා මන් කිව්ව දේ ගැන මොකද හිතන්නෙ"

Devid කන ගමන් ඇහුවා .

" මොකක් ගැනද ? මගෙ විවහය ගැනද ?"

Donald අහද්දී alice , donald දිහා බලන් හිටියා .

" ඔව්... පුතා "

Devid එහෙම කියමින් ClaRa ට කතා කරේ alice කෑම අඩු පාඩු බලලා බෙදන්න.

" Alice ගෙ විවහාය උනාට පස්සෙ මගෙ විවහය කරමූ"

Donald හිනවෙමින් එහෙම කියද්දී ClaRa බැලුවේ Alice දිහා .ClaRa , Alice ලගට ඇවිත් වතුර වීදුරුවකට වතුර පිරෙව්වා . Alice හිටියේ කන ගමන් නමුත් අයගෙ ඇගිලි වෙව්ලමින් තිබුනා .

" Fred ගෙ පවුලේ අය දවසක් බලලා එදාට විවය කරනවා . තව දවස් තුනකින්  මගේ Princess විවහා වෙනවා.

Devid හයියෙන් හිනාවෙලා කියද්දී  Alice කන ගමන් හිටිය කෑම උගුරෙ හිර උනා වගෙම ClaRa ගෙ අතේ තිබ්බ වීදුරුව Alice ගෙ කෑම පිගානට වැටුනා .

" සා.... ස සමාවෙන්න A.... නොනා "

ClaRa ට කතා කරගන්න වචන අවේ නැ කලබලේට.

" මේ මෝඩ කෙල්ල!!!!

Devid , ClaRa ට බනින්න හදද්දීම alice කතා කරන්න පටන් ගත්තා .

" එකට කමක් නැ ClaRa . ඔයා ගිහින් මගෙ කාමරෙ අස් කරන්නකෝ. මට කොහොමත් කන්න බඩගින්නක් නැ "

𝗙𝗼𝗿𝗲𝘃𝗲𝗿'𝘀 𝗣𝗿𝗼𝗺𝗶𝘀𝗲 ☑️Where stories live. Discover now