Chapter 05🌻

1K 40 5
                                    

🦄"ම්ම් දැන් කියන්නකො මේ බබාගෙ නම මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦄"ම්ම් දැන් කියන්නකො මේ බබාගෙ නම මට...?"

🐥"ම්ම්...මම... මම ජිමින්.... පාර්ක් ජිමින්.."

ජිමින් ඇඹරි ඇඹරි කියද්දි හොබී ලාවට හිනාවුනේ කොල්ලගෙ හුරතල් වැඩ නිසා...

🦄"ම්ම්... ලස්සන නමක්..එත් ඔයා මෝචියක් වගෙ.. මන් ඔයාට මෝචි කියන්නද.."

හොබී අහද්දි ජිමින් තව ටිකක් රතුවුනා.. පොඩ්ඩක්වක් නොමැකෙන හොබීගෙ හිනාව දිහා ජිමින් බලන් ඉදියෙ ආසාවෙන්..

🐥"හ්‍යුන්ග් ඇත්තටම ගොඩක් ලස්සනයි ..හ්‍යුන්ගිගෙ හදවතත් ගොඩක් ලස්සනයි "

ඔහේ කියවන් ගියපු ජිමින් කියපු දෙ තේරුන ගමන් කටත් අතින් වහගෙන මූනත් රතුකරන් බිමට හැරුනා..

🦄"ආයිගෝ.... හහ්හා... මොකද මෙ චිමි බෝලේ රතුවෙල ම්ම්..."

🐥"අනෙ හ්‍යුන්ගී...."

🦄"ඔයත් හරිම ලස්සනයි චිමියෝ.. ඔයා හරිම හුරතල්..ම්ම්"

ජිමින්ගෙ කම්මුලත් මිරිකලා හොබී කියද්දි ජිමින් කලෙ මූනත් රතුකරන් හිනාවුන එක..

🐰"ජිමිනා........ චිමියෝ........ මගෙ චිම්ම්ම්......... කෝ ඔයා....."

කවුරුහරි ජිමින්ගෙ නම කිය කිය කෑගහනව ඇහුන නිසා වාඩිවෙලා ඉදපු බන්කුවෙන් ඉක්මනටම නැගිට්ට ජිමින් හොබීට දෙකට තුනට නැවිලා ආචාර කලා..

🐥"මම යන්නම් හ්‍යුන්ගී. මගෙ යාලුවා මාව හොයනව.. අපි පස්සෙ හම්බෙමූ........."

හොබීට ආයෙ වචනයක්වත් කියන්න නොදී ජිමින් ආයෙම නැවිලා ආචාර කරලා එතනින් දුවගෙන ගියේ බයිසිකලෙත් තල්ලු කරගෙනමයි....

LOVE SHOT 🔞21+ [ONHOLD]Where stories live. Discover now