"ජන්කුකී.... අනේ නැගිටින්නකො"
පාන්දර එක පාරටම අවදි උනේ ජිමින් බඩේන් ආපු කුරු කුරුවක් නිසා. රෑම දෙන්නම වොශ් දාගෙන අයෙම නිදා ගත්තා මිසාක් කෑම කන්න ගනක් තිබුනේ නෑනේ එත් ඔන්න ජිමින්නම් පාන්දරම නැගිට්ටේ එයාගෙ සුටි බඩේන් ලොකු ලොකු සද්ද දන නිසායී..
ජන්කුක් කම්මුලට ඇන ඇනම කතා කරත් ජන්කුක් ඔෆිස් එකේ මහන්සි උනු නිසායී අයෙම රෑ මහන්සී උනු නිසායි තෙහෙට්ටුවට තද නින්දකට වැටිලා හිටියෙ.
"මෙයා නැගිටින්නේත් නෑනේ මට ගිහින් කන්න පුලුවන් එ උනාට ජන්කුකීත් ගොඩාරීයක් බඩගින්නේ ඇත්තේ"
ජන්කුක් මුන දිහා බලාගෙන තනියම කියව කියව හිටපු ජිමින් අයෙම ජන්කුක්ට කතා කරේ කොහොම හරි නැගිට්ටවන්නයී..
"ජන්කුකීඊඊ...."
"ම්.හුම්ම්.. ඇයී බෙබී"
අමාරුවෙන් ඇස් ඇරපු ජන්කුක් ඇහුවා.
"ජන්කුකී අපි කාලා දොයිය ගමුකො මට හොදටම බඩගිනී. අනික ඔයාත් කාලා නෑනේ එන්නකො මන් හදලා තිබ්බේ කෑම දැන්නම් සීතල වෙලත් ඇති සුට්ටක් රත් කරලා කාලා එමුකො"
ජන්කුක් ටැටූ පිරුනු ලොකු අතකින් අදින ගමන් අහින්සක විදිහට ඇහද්දි ජිමින් ජන්කුක් හිමින් ඇදෙන් නැගිට්ටා.. එයාටත් එතකොට තමා මතක් උනේ දෙන්නම රෑට කෑවේ නෑනෙ කියලා. ඇවිස්සිල තිබුනි කොන්ඩේ එක අතකින් උඩට උස්සන ගමන් එයාගෙ පුන්චි හබීවත් එක්කගෙන් දෙන්නත් එක්කම් පාන්දර පහලට බැස්සේ දෙන්නගෙම බඩ පුරවගන්නයී..
දෙන්නත් එක්ක කෑම කකා ඉද්දී එක පාරටම අතකින් කට වහාගෙන ජිමින් වොශ්රූම් එක පැත්තට දුවද්දී කකා හිටපු එකත් එහෙමම තියලා බය උනු මුනක් එක්ක ජිමින් ගියපු පැත්තට ජන්කුක් දුවගෙන ගියා..
"ජිමිනී.. අනේ මොකද මේ"
කොමඩ් එක අල්ලගෙන අමාරුවේන් වමනේ කරන ජිමින්ව දැක්හාම ජන්කුක් ඉක්මනට ජිමින් ලගට ගිහින් හිමින් පිට අත ගාන ගමම් ඇහුවා..
"ම්ම් මන් දන්නෑ මට හරී අමාරුයී ජන්කුකී.. කාපු මොනා හරි දෙයක් නිසාද දන්නෑ"
YOU ARE READING
❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞ ✔
Fanfictionමගේ පවුල තරම් වටින කිසිම දෙයක් නෑ මට මගෙ අන්තිම හුස්ම වෙනකන් මන් ඔයලාව බලා ගන්නවා මිනී JK හැම මොහොතකම මන් ඔයලා ලග ඉන්නවා ජන්කුකී...