"අහ්හ්හ්හ්!!"
උදේ පාන්දරම වගේ ඇහුනු එ සද්දෙට හොද නින්දවල් වල හිටපු හෑමොම ගැස්සිලා ගියෙ එ කාගෙ කට හඩද කියලා මතකෙට ආවේ නැති නිසා..
"අහ්හ්හ් මගේ පස්ස!!"
අයෙම පාරක් ගිරිය යටින් කෑ ගහන සද්දයක් ඇහෙද්දී හැමොටම තෙරුන දේ උනේ එක ඇහුනේ ජිමින්ලාගෙ කාමරේන් කියන එක විතරයි එ පාමාවට හැමොම දිව්වේ එ කාමරේට.
කට්ටියම කාමරේ ඇතුලට යනකොට දැක්කෙ පිස්සෙක් වගෙ ඇවිස්සුනු කොන්ඩේ එක්ක ඇදෙන් පල්ලෙහා බලාගෙන ඉන්න ටේ, නිදි මත බේරේන ඇස් එක්ක අමුතු විදිහට කටත් හදාගෙන ටේ බලන් ඉන්න තැනම බලාගෙන ඉන්න යුන්ගී වගෙම ඇස් දෙකත් ලොකු කරගෙන අසරන මුනකින් බලාගෙන ඉන්න ජන්කුක්ව..
දොර ලගින් ඇතුලට ආපු හැමොම බැලුවේ මෙ තුන් දෙනා මොනා දිහාද බලාගෙන ඉන්නේ කියලා. අන්න එතකොටයි දැක්කේ බිම වැටිලා පස්සත් අල්ලගෙන වේදනාවටද නැත්තම් තරහා ගිහින් නිසාද මන්ද ඇස් දෙකත් රතු කරගෙන බලාගෙන ඉන්න ජිමින්ව..
"තමුන් කොහොමද කියනවා එහෙම මාව අතෑරියේ "
ජන්කුක් දිහාට ඇගිල්ලක් දික් කරගෙන දත් මිටි කාගෙන කියවන ජිමින් දිහා වගෙම ජන්කුක් දිහා හැමොම කටත් ඇරන් බලන් හිටියෙ කිසිම දෙයක් හිතා ගන්න බැරුවයී..
මෙහෙමයී නිදා ගන්න යද්දි තදින් වැටෙයි කියලා බයට හොදට ජන්කුක් එයාගෙ ජිමිනිව අල්ලගෙන හිටියා තමයි එ උනාට උදේ ටේ යුන්ගි දෙන්න තව තවත් ඇදේ ඉඩ ගනිද්දී ජන්කුක් ජිමින් දෙන්නව තවත් අයිනට තල්ලු වෙලා ගියා.. තද නින්දේ නිසා ජිමින්ගෙ ඉන වටේ රැදුනු අත ලිහිල් වෙලා අයින් හිටපු ජිමින්ව රූටලා යද්දී ඉක්මනින් ඇස් ඇරපු ජිමින් ජන්කුක් ශර්ට් එකේන් අල්ල ගත්තේ වැටෙන්න කලියෙන්. ජන්කුක් අමාරුවෙන් එක ඇහැක් ඇරලා බලද්දි දැක්කේ ඇස් දෙකත් අමුතු කරගෙන ශර්ට් එකේ එල්ලිලා පනු පැටියෙක් වගෙ ඉන්න ජිමින්ව..
YOU ARE READING
❝𝙺𝚘𝚘𝚔𝚖𝚒𝚗 𝚏𝚊𝚖𝚒𝚕𝚢❞ ✔
Fanficමගේ පවුල තරම් වටින කිසිම දෙයක් නෑ මට මගෙ අන්තිම හුස්ම වෙනකන් මන් ඔයලාව බලා ගන්නවා මිනී JK හැම මොහොතකම මන් ඔයලා ලග ඉන්නවා ජන්කුකී...