❤❄ Dear Santa 3 ❄❤

130 36 6
                                    

අහම්බෙන් වගේ බිත්ති ඔරලෝසුව දැකපු ජිචොංග් තිගැස්සුණි...

අහම්බෙන් වගේ බිත්ති ඔරලෝසුව දැකපු ජිචොංග් තිගැස්සුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඇහ්... 11.35යි.. 12 වෙනකොට පල්ලියේ ඉන්න ඕන මං..."

ඉක්මනින් පුටුව උඩ තිබ්බ ස්වීටර් එකත් ඇදගත්තු ජිචොංග් කුඩෙත් අරන් එළියට බැස්සා...

"වූහ්හ්හ්...අද නම් හරිම සීතලයි.. හිම වැටෙනවත් වැඩී... "

තම අත් වලට කටින් පිඹිමින් උණුසුම් කරමින් ඔහු පල්ලිය වෙත ගමන් කලහ...

ඒ යන අතරවාරයේ කුඩා කල ඔවුන් ඇක්සිඩන්ට් වූ තාප්පය ඉදිරිපිට ඔහුගේ පාද නොදැනුවත්වම නතර වුණි...

" පල්ලියට යන හැමපාරම මට මාවම මෙතන නතර වෙන්නෙ ඇයි කියලා අදටත් හිතාගන්න බෑ..."

පල්ලියේ සීනුව එක් වරක් නාද විය...

ඔහුගෙ අත් ඔරලෝසුව දෙස බැලූ ජිචොංග් නැවත ඉක්මනින් පල්ලිය වෙත ගමන් කලහ...

ඔහුගෙ අත් ඔරලෝසුව දෙස බැලූ ජිචොංග් නැවත ඉක්මනින් පල්ලිය වෙත ගමන් කලහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නත්තල් උදාවට තවත් ඉතිරිව ඇත්තේ විනාඩි කිහිපයක් පමණි...

කුඩය හකුලා පල්ලිය ඉදිරිපිට තබා ඔහු පල්ලිය තුළට ඇවිද ආහ...

වසර 15ක පටන්  සෑම නත්තලකම ඔහු පල්ලියට  පැමිණියේ තනිවමයි..ඉදින් අදත් ඔහු එලෙසෙම පැමිණ දේවමෙහෙය සදහා සූදානම් විය..

The Gift  [ Zhanyi ] ✔Where stories live. Discover now