හායි මයේ හූණු පැටව් ටික කාලෙකිම් 🌝✨
2022ත් ඉවරයි නේ
කොහොම හරි 2023ට කලින් දුන්නා ඔන්නඉතින් කතාව කොහොමද? ඔයාලා හිතුවා වගේ අවසානයක්ද? මට අවසානයක් හිතුනේම නෑ එහෙන් මෙහෙන් ගලපලා මෙහෙම ඉවර කර ගත්තෙත් 🥲
නිකම් හිතිලා ලිව්වේ. හොදයිද මන්දා ඉතින් 🙂🙃
හිතුව විදිහටම කතාව ගියේ නම් නෑ එත් මේක මෙහෙමත් ලස්සන ඇති කියලා හිතනවා 😇
කොයි විදිහට... කොහොම කතාව දුන්නත් කියවලා වොට් කරන කමෙන්ට් කරන හැමොටම තැම්ස්... ඔයාලාගේ කමෙන්ට්ස් වොට් මට කතාව ලියන්න ලොකු හයියක් වුනා තැම්ස් මයේ රීඩර් බබාලට 🥰😋
ආහ් තව දෙයක් මගේ silent readers ලා අදවත් එයාලට මේ කතාව ගැන තියෙන අදහස,හැගිම අකුරු කරයි කියලා මම හිතනවා 😉
ඔයාලට මේක හොදයි වගේ නම් කතාව ශෙයාර් කරන්න😗🤗
තව අලුත් කතාවකින් අයේ හම්බවෙමු. මට වේලාව ලැබුනු හැටියේ අලුත් කතාවක් අරන් අයේ එන්නම් ☺️💞
Goodbye
Happy New Year Penss!
Love Is Love
❤️🏳️🌈
YOU ARE READING
අසම්මත පෙම [BL Story] Completed ✅
Short Story"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම...