A/N

212 48 25
                                    

මේක මගේ Username එක හදද්දි එකපාරටම ආපු අදහසක් ඉතින් අමතක වෙන්න කලින් ලියන්න හිතුවා. මං ගොඩක් කාලෙක ඉඳන් ලියන්න ආසාවෙන් හිටපු වෙනස් විදිහකට තමයි මේක ලිව්වේ. ඉතින් හොදයිද කියලානම් දන්නෙ නෑ.

නිල් රෝස මල් ගැනත් පුංචි දෙයක් කියන්නම්. කොරියාවට අනුව නිල් රෝස මල් කියන්නෙ ආශ්චර්යයේ සංකේතයක් වගේම නිල් රෝස මල් හිමිකරගන්න බැරි ඒකපාර්ශ්වික ආදරයත් නිරූපණය කරනවා. ජපානයට අනුව කවදාවත් ලබාගත නොහැකි ජයග්‍රහණයක් ගැනත් චීනයට අනුව අවංක සහ කල නොහැකි දේ සිදු කිරීමත් නිල් රෝස මල් වලින් සංකේතවත් කරනවා. ඉතින් මේ විස්තර මම කතාවටත් ඇතුලත් කලා.

කාට හරි කියන්න පුළුවන්ද කතාවෙ සාරාංශය?

මේ වැඩේ හොඳයිද කියන්න නම් දන්නෙ නෑ. ඒත් මම කැමතියි කියවන හැමෝම කමෙන්ට් එකක් දානවට.



මම කියන්න හදපු කතාව ඊලඟ චැප්ටර් එකෙන් බලාගන්න පුළුවන්.

ඉතින් කියවන Vote, comment කරන හැමෝටම ස්තූතියි!!!!!





Midnight Blue Rose || JJK ✓Where stories live. Discover now