Last Chapter

1.3K 165 44
                                    

"ලියාන්.....මෙහෙ එනවා......අද නම් හමගහනවා මම අප්පච්චිටත් උණ ගැනෙන්න....."

"අයිගෝ කොල්ලො...උඹ ආයෙ මොකක් අලුගුත්තේරු වැඩක් කරලද ආවේ....අදත් මට සෝපාව තමා එහෙනම්......"

"අනේ අප්පච්චි ඉන්නකෝ සද්ද නොකර....මොකක්ද අනේ ඔයාගෙ පුතු පැට්ටා වෙනුවෙන්නෙ...."

"පුතු පැට්ටා තමා....පුතු පැට්ටා හින්දා අද මගෙ  පැට්ටාට හුළං....."

"මොකක්ද අප්පච්චි ??  "

"මුකුත් නෑ.....ඉක්මන්ට හැංගියන් ඉතින් එන්න කලින්...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලියාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලියාන්

මන් හිටියේ දොර රෙද්ද අස්සට වෙලා අතකිනුත් කට වහන්.......අප්පච්චි පුතයි එක අත්තෙ පොල්....ආපු වැඩෙත් අමතක වුනා ඒ කෝලන් වලට....මන් බලාගන ඇඳෙ මුනින් අතට පෙරලිලා නිදන් හිටි යීබෝගෙ පිට උඩට නැගලා කේලම කීවා වගේම කුණුහරුප නොකියා කීව පුතුටම හරියන අප්පච්චියාත් අපේ වසවර්තියාට ඒ විදිහටම ඉන්න ගමන් අල්මාරිය පෙන්නලා හැංගෙන්න කීවා......


මන් බලාගන ඇඳෙ මුනින් අතට පෙරලිලා නිදන් හිටි යීබෝගෙ පිට උඩට නැගලා කේලම කීවා වගේම කුණුහරුප නොකියා කීව පුතුටම හරියන අප්පච්චියාත් අපේ වසවර්තියාට ඒ විදිහටම ඉන්න ගමන් අල්මාරිය පෙන්නලා හැංගෙන්න කීවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Moon belongs to The Sky - CompletedWhere stories live. Discover now