පසුවදන

322 69 29
                                    

බොරු මොකටද. මේක ඔයාලගෙ ඕතර්ට ඇත්තටම වෙච්චි දෙයක්.

මං comming out වෙනවද.. වෙන්න ඇති.. මම පෑන් සෙක්ශුවල් කෙනෙක්. ඒක දන්නැත්තං ලේසියට හිතන්න මම බයිසෙක්ශුවල්..

මං ආදරේ කියන දේ දකින්නෙ ලොකු වේදනාවක් විදිහට. මොකද මම ජීවිතේ දන්න කාලෙ ඇඩුවෙ ආදරේ කියන හැගිම නිසා විතරයි..

කොහොමහරි මට අද මේක ලියන්නම හිතුනා. ඉතින් ලිව්වා.

මොනා හරි දෙයක් තියනවා නම් කියලා යන්න..... ආ... මේකෙ නම් ඔක්කොම මනක්කල්පිතයි.. මොකද හැමොගෙම රහස්‍ය බාවය ආරක්ෂා කරන්න එපායෑ...
ඒ වගේම සුවිනි ට හම්බ උනේ ගොඩක් දුර කැම්පස් එකක්. ඉතින් මට එයාව දකින්න ලැබෙන්නෑ...
මං කැම්පස් අවුට් උන ගමන් කැනඩා යන්න හිතං ඉන්නේ.. ඉතින් සමහර විට ආපහු කවදාවත් එයාව මට මුණ ගැහෙන්නැති වේවී.
මොනවා උනත්,

අහේතුකව මම ඇයට බැඳුනා. මතක් වෙන විට තවමත් දෑසට කදුළක් උනන තරමින්..


.
.
.
.

අවසන්.

✏ *
කතාව කියෙව්වට ස්තූතියි. ආදරෙයි ඔයාලට.... මම කැම්පස් එකේ එක්සැම් ඉවර උන ගමන් අනිත් කතා එක්ක මුණ ගැහෙන්නම්.

ඒ වගේම ගොඩක් ස්තුතියි. 900+ followers ලාට..


2023.01.06
Bear author...

.
.

Unknown Feelings ( සිංහල GL)✅ Where stories live. Discover now