💥 Psycho 💥
From previous story :
"වාසනාවට අභ්යන්තරව එච්චරම ලොකු හානියක් වෙලා නෑ..ඒත් ගොඩක් ලේ ගිහිං..අන්න ඒ නිසා තත්ත්වය සිහිය එනකන්ම කියන්න බෑ..මේ වෙලාවේ විවේකය තමා රෝගියාට ගොඩක් වැදගත්..."
Back to the story :
"මේක මගේ වැරැද්ද...."
මින්හි හිතින් තමන්ටම වැරැද්ද පටවා ගත්තේ ඇදේ ඔහේ වැතිරිලා ඉන්න නම්ජූන් දිහා බලන ගමන්..
බැන්ඩේජ් වලින් ඔතලා, සේලයින් කටු විදලා තියන ඒ අත දකින වාරයක් වාරයක් ගානේ මිනිහිගේ හිත පෑරුනේ එයා නම්ජූන් එක්ක හිටියා නම්, නම්ජූන්ව දාලා නොගියා නම් මෙච්චර හරියක් නොවෙන්න වග බලාගන්න තිබ්බා නේද කියලා මතක් කරවලා...
හවස් වෙනකනුත් බලාපොරොත්තු දල්වන් මින්හී නම්ජූන් දිහාම බලන් හිටියේ ඒ ඇස් දැන් අරී දැන් අරී කියලා...ඒත් නම්ජූන් නම් තාමත් කලින් හිටපු විදියටම හැල හොල්මනක් නැතුව එහෙමම ඉන්නවා...
"මින්හියා අපි දැන් ගෙදර යන්..අජුම්මත් ඉන්නවානේ Mr.Kim ව එයා බලාගනී"
"ඔම්මා...මං අද මෙතන නවතින්නද?"
මින්හිගේ ඇස් නම් තාමත් නම්ජූන්ගේ රුව අත අරින්න සූදානම් නෑ වගේ...ඒ නිසාමද කොහෙද මින්හී එයාගේ ඔම්මට උත්තර දුන්නෙත් නම්ජූන් දිහාම බලන්...
"දන්නවද ඉස්සෙල්ලා ඩොක්ටර් එක්ක ආවේ ඒ අනිත් කෙනා කවුද කියලා?
ඒ තමා Mr.Kim ගේ මාමා..මේ හොස්පිට්ල් එක අයිති එයාට..එයා කිව්වා ඔයාව ආයෙමත් Mr.Kimව බලාගන්න දාන්න කියලා..."
YOU ARE READING
💥ℙ𝕤𝕪𝕔𝕙𝕠💥 || Kim Namjoon || Completed
Fanfiction"හැමදේම වෙන්නේ හොදටලු."ඒත් සමහර වෙලාවට ඉරණම ජීවිතත් එක්ක හරිම අසාධාරණ විදියට සෙල්ලම් කරනවා.ඒ වෙලාවට ඔයා අර කියපු කතාවත් එක්ක එකග වෙනවද?! තව දෙයක්.."ඕනම කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා! දවසක ඒ කෙනාම ඔයාව විනාස කරනකන් ඔයා දන්නෙවත් නැති වෙයි.."