Next day...
At Suga's Office
.
.
Author's Pov,"Suga, මේ documents ටිකට ඔයාගෙ signature එක ඕනි."
"Okay, ඔතනින් තියලා යන්න"
කායි සුගාගෙ table එක උඩින් documents ටික තියලා යන්න හැරෙද්දි සුගා ආයෙත් කතා කරා.
"Kai"
"ඔව් කියන්න"
"යන ගමන් Angiට මගේ office එකට එන්න කියනවද"
"Okay"
කායි හිනාවෙන ගමන් කියලා ඇන්ජිගෙ office එක පැත්තට ගියා.
At Angi's Office
.
.
.
Knock knock ,"Comming"
කායි office එකේ දොර ඇරගෙන ඇතුලට ගියා.
"Oh Kai,"
"Hi Angi. How are you?"
"Doing good. Thank you. what about you?"
"Also fine and thank you"
"ඉතින් කායි, මොකද්ද පණිවිඩේ?"
"සුගා කිව්වා එයාගෙ office එකට එන්න කියන්න කියලා."
ඇන්ජි ඒක ඇහුන ගමන් ඉක්මනට නැගිට්ටෙ මුණ පුරා ඇද ගත්ත හිනාවක් එක්ක.
"එහෙනම් පරක්කු වෙන්න හොඳ නෑ. අහ්ම්.... මේ ටිකත් අරන් ගියානම් ඒ වැඩෙත් කරගෙනම එන්න පුලුවන්"
ඇන්ජි files ටිකකුත් තුරුලට අරන් ඉක්මනට යන්න හදද්දිම එතන තිබ්බ එක file එකක් බිමට වැටිලා ඒකෙ තිබ්බ කොල හැමතැනම විසිරුනා.
"ඉන්න මන් අරන් දෙන්නම්"
ඇන්ජි file එක ගන්න නැමෙද්දිම කායිත් ඇන්ජිට උදව් කරන්න හිතාගෙන බිම වැටිලා තිබ්බ කොල ටික එකතු කරද්දි කායි ගන්න ගිය කොලයක් මුලින් ඇන්ජි ගනිද්දි අහම්බෙන් වගේ ඇන්ජිගෙ අත කායිට ස්පර්ශ වුනා.
ඇන්ජි එකපාරම ගැස්සිලා කායි දිහා බැලුවෙ ටිකක් කලබල වෙලා.
"I'm sorry Angi"
"No need to say sorry, it's just a mistake"
"Okay. මම යන්නම්."
කායි ඇන්ජිගෙ office එකෙන් එලියට යනකොට ඇන්ජි ටිකක් වෙලා යමක් කල්පනා කරමින් ඒ දිහා බලන් ඉදලා සුගාගෙ office එකට ගියා.
.
.
.
.
.In call...
"Sir, අපිට අවශ්‍ය තොරතුරු හැම එකක්ම ලැබිලයි තියෙන්නෙ. තවත් මොකටද පරක්කු කරන්නෙ මේක?"
YOU ARE READING
𝑴𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝑴𝒀𝑮 ⛓️🖤 [Completed]
Fanficමීට අවුරුදු දෙකකට කලින්, මටයි Chang ටයි mission එකක් ලැබුනා. ගොඩක් ඉහලින් ලැබුන එකක්. CID OFFICER කෙනෙක් විදිහට මම ජීවිතේ ඕන තරම් අපරාධකරයෝ දැකලා තියෙනවා. ඕන තරම් උණ්ඩ ඇඟ ඇතුලට යවලා තියෙනවා. ඒත්... ජීවිතේ පලවෙනි වතාවට... ඒ කෙනාට වෙඩි තියන්න කලින් දෙ...