Chapter 1

171 17 5
                                    

ඇයි බන් අද අපි ඉස්කෝලෙ  ආවෙ ඊයෙ නෙ exam ඉවර උනේ. බලපන් උබල ඊයේ මහ ලොකුවට කිව්වෙ නම් කොහොමද අද පාටි දාමු කිව්වා කෝ දැන් තොපේ පාටි මෙන්න මේකා ගෙනැල්ලා තියෙන බිස්කට් පැකට් එක විතරයි මගුල.. තේහ්යුන්ග් උදේම එයාගෙ ශබ්ද පූජාව පටන් ගත්තෙ එයාගෙ යාළුවන්ගෙන්

අනික බලපන් එක පොතක් ගෙනාවෙ නෑ අද බම්බුව දැන් මොකෙක් හරි ඇවිල්ල ඉගැන්නුවොත්  කපෝති

පිස්සුද බන් උබ ට අද කොහෙද උගන්නන්නෙ අද science එකේ උන්ගෙ day එකක් නෙ ඉතින් කොහෙද බන් ටීචර් ස්ලා එන්නෙ ජිමිනුත් පූජාවට හවුල් උනා

ආ එහෙමත් එකක්ද කවුද බන් දන්නෙ ඕවා. හැබැයි දැන් උබ කියන්න එපා අපිටත් හෝල් එකට යන්න වෙනෝ කියල නම්

යන්න වෙයිද කියල නම් දන්නෙ නෑ ඒත් පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් එමුකො බන් ඒ කායි , බෝගම් වරෙන් යන්

මොකක්ද ජිමිනා මොන රෙද්දකටද බන් ඔතනට යන්නෙ ඊට පස්සෙ අර හෙඩ් ප්‍රිෆෙක්ට් කාරයා ඇදල ඕක ඇතුලට දා ගත්තොත් ආයෙ ඉතින් එලියට එන්න වෙන්නෙ නෑ. උබ ට තේරෙනෝනෙ

නෑ මට තේ රෙන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙන් ඇයි යකු

දැන් ඉතින් මේ මිනිහගෙන් බේරෙන්න බෑ යන්නම වෙනව කියල තේහ්යුන්ග් ජිමින්, කායි,  බෝගම් එක්ක මේන් හෝල් එක පැත්තට ගියා

Teahyung pov:

අනේ මන්ද මේ ජීවිතේ නම් කල කිරිලා ඇයි යකු මට කෝල්ලෙක් වත් කෙල්ලෙක් වත්  නැත්තෙ ඇයි.. කතා කරල වැඩක් නෑ ඉතින් කාට වත් හිත යන්නෙ නෑ නෙ..   කරුම ජීවිත මන් ඕකත් හිත හිත ජිමින් ල එක්ක මේන් හෝල් එක පැත්තට ආවා හිතුව වගේම හෙඩා එතන කැරකෙනෝ කමක් නෑ එයාට අපි ගැන හොයන්න බෑ මෙතන තියෙන ජන්ජාලෙ දැක්කම මාත් ඉතින් පොඩ්ඩක් හෝල් එකට ඔලුව දාලා බැලුව ඒත් ඒ වෙලාවෙ දැකපු දේ හින්ද මගේ මෙච්චර කාලයක් නිදා ගෙන හිටපු හාටුව හයියෙන් ගැහෙන්න ගත්තා ඔව් මෙච්චර කාලෙකට මගේ හිත පොඩ්ඩක් වත් කිසිම කොල්ලෙක් නිසා හෙලවුනේ නෑ ඒත් එයාව දැක්කම මගේ මේ හාට් එක එලියට පනින්න වගේ දඟලනව එයා නිකන් සුර දූතයෙක් වගේ මන් දැකපු ලස්සනම කෙනා  එයා ගෙ හිනාව ඒක නිකන් හා පැටියෙක් හිනා වෙනව වගේ එයා එහෙටයි මෙහෙටයි දුව දුව photo gahano  ඒ කියන්නෙ එයා තමා photographer  අද ඕකේ එහෙනම් මේන් හෝල් එකට යන්නම වෙයි මට

Unseen love Where stories live. Discover now