chapter 3

57 14 0
                                    

Jeon mansion
In the morning

Thehyung pov :

මේක මල වදයක් නෙ අප්පා. මොකාද මේ එලාම් එක තිබ්බෙ. මමද මන්ද තිබ්බෙ. මොකා හරි කමක් නෑ තාම වෙලාව කීයද පාන්දර හතරයි. මොකා. හතරයි. දැන්ම නැගිටලා මොනා කරන්නද අප්පා. දැන් ආයෙ නිදා ගන්නත් බෑ බඩගිනියිත් එක්ක. මන් නම් හිතන්නෙ නෑ කවුරු වත් මෙච්චර කලින් ඇහැරලා ඉදී කියල. ඒක නිසා පහලට ගිහින් මොනා හරි කන්න දෙයක් තියෙනවද බලන්න ඕන.
කවුද මන්ද මෙච්චර කලු කරල කාමරයක් හැදවෙ ඇයි යකෝ ස්විච් එක තියෙන තැනක් වත් පේන්නෙ නෑ නෙ. දැන් ඉතින් අත ගාගෙන තමා යන්න වෙන්නෙ... හරි දොර හොයා ගත්තා දැන්තියෙන්නෙ පහලට යන්න.
Wth යකෝ මේ මල පාන්දර කවුද ගෙවල් වල මෙහෙම ලයිට් දාන් ඉන්නෙ. ආව්ව් මගෙ ඇස් දෙක. කවුරු හරි නැගිටල වගේ කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහෙන්නෙ. හයියෝ ඒ කියන්නෙ මුකුත් කන්න වෙන්නෙ නැද්ද හයියෝ දැන් ආයෙත් කාමරේට යන්න බෑ. පහලට ගිහිල්ලම බලන්න ඕන. හොරෙක් පැනලද දන්නෙත් නෑ නෙ

තේහ්යුන් ඔහොම හිතන ගමන් පහලට ගියා.

හායි ගුඩ් මෝර්නින්. මොකෝ මේ උදේම නැගිටල තාම වෙලාව කීයද

අහ්හ් නැ..න්හ්.. නෑ.. මෙ.. මෙහ් මේකයි. හායි.

මොකද ලමයො ගොත ගහන්නෙ . මන් නිකන් ඔයාගෙ හියුන් වගේනෙ. ඔයාට මාව අන්කල් කෙනෙක් වගේ පේන්නෙ නෑ නෙ

ආහ්හ් නෑ.. නෑ

ඉතින් මොකද මේ වෙලාවේ
පල්ලෙහා

මේකයි ජන්ග්කුක් හියුන්ගී. මට එලාම් එහෙක සද්දයක් ඇහිලා ඇහැරුනා. බැලුවම වෙලාව හතරයි. ආයෙ නිදා ගන්න යන්න හැදුවම බඩගිනී.. ඒක නිසයි මේ පහලට ආවේ

ආහ්හ් ඒකද... ඉතින් දැන් කන්න මොනව හරි ඕනද

ඉතින් යකෝ ඕන නිසානෙ පහලට ආවෙ කිව්වෙ නෑ හිතුව විතරයි

කන්න දෙයක් තිබ්බනම් ඉතින් හොදයි

ම්ම්. එහෙනම් මන් බනානා මිල්ක්ෂේක් හදනව ඔයාටත් ඕනද

මොකකා නෑ නෑ මන් බොන්නෙ ස්ටෝබෙරි මිල්ක්ෂේක් විතරයි

ම්ම්. එහෙනම් තේහ්යුන්ග් ඔයාට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ මොකද ඉතින් මන් ඔය වෙන වෙන එව්වා හදන්න දන්නෙ නෑ

Unseen love Where stories live. Discover now