chapter 33

54 9 4
                                    


_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠ ♡_⁠_⁠_⁠_⁠__⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_⁠_

Paris love 🥀🥀
Chapter 60

"ජ....ජන්කුක් ...ජන්කුක් ....

"ආහ් කුක් ..

ජිමින්ගෙ කටින් මොන්ස් පිට වුනත් ජන්කුක් ඒක කෙයා කරේ නෑ.. තව ටිකක් තමන්ගෙ දිවේ වේගේ වැඩි කරලා දත් අතරට අරන් තිබුන ජිමින්ගෙ නිපල්ස් ලීක් කරන්න පටන් ගත්තා..

" කුකී... ම්හ් ...  ස්ටොප්  බේබි ..

කුකී... ම්හ්හ්... Plz බේබි ...

ජන්කුක් කට කොනින් හිනා වුනා ..
ආශ්ට් ඒක නම් හරිම වයිල්ඩ් හිනාවක් ..
මොකද එයා දන්නවා එයා තරම් ජිමින්ව හාඩ් කරන්න පුළුවන් කෙනෙක් නෑ කියලා ..ඒත් ඉතින් ඕකේ අනිත් පැත්තත් එහෙමයි ජිමින් තරම් ජන්කුක් හාඩ් කරන්න පුළුවන් කෙනෛකුත් නෑ ..

ජන්කුක් ජිමින් දෙන්නා මීට කලින් ඕන තරම් කායිකව එකතු වෙලා ඇති ..ඒත් ඉතින් ඒ හැම මොහොතක්ම එයාලට අලුත් අත්දැකීමක් ..කවදාවත් ජන්කුක්ටවත් ජිමින්ටවත් එයාලගෙ හැගීම් වල එපා වීමක් තිබ්බෙ නෑ.. මිනිස්සු කියනවනෙ කාලයත් එක්ක මුලදි වගේ නෙවේ කල් යද්දි ආදරේ වෙනස් වෙනවා , ආදරේ අඩු වෙනවා , ටික කාලයක් යද්දි එයාගේ හැම දෙයක්ම එපා වෙනවා කියලා ..ඒත් ජන්කුක් ජිමින්ට එහෙම නෑ ..එයාලට හැම මොහොතක්ම අළුත් ..හැම තප්පරයක්ම එයාලට ආදරේ නිසා අලුත් කර ගන්න පුළුවන් වුනා ..

ජන්කුක් දැන් කරන්නෙ ජිමින්ව අවුස්සන එක නෙවේ ...  ඇත්තටම එයාට දැන් ජිමින්ව ඕන .. ඒ පහස ඕන... ඒත් ඉක්මන් වෙන්න බෑනේ .. ජිමින්ගෙ ඇගේ හැම සන්වේදි තැනක්ම ජන්කුක් හොදට දන්නවා එයාට ඕන මේ වෙලාවේ ජිමින්ම තමන්ව ඉල්ලනවා බලන්න ..ඒක මෙච්චර ඉක්මනට වෙයිද ??
කියන්න බෑ මොකද ජිමින් ගොඩක් සෙන්සටිව් කෙනෙක් ..ඉතින් එයාට තවත් හැගීම් පාලනය කරන් ඉවසන්න බෑ..
විශේෂයෙන් ම ජන්කුක් ඉස්සරහ එයාගේ හැගීම් එයාට පාලනය කරගන්න ඕන නෑ ..

ජිමින් දන්නවා ජන්කුක් ආදරේ කරද්දි මැරෙන්න වුනත් ලෑස්ති වගේම අනිත් අතට හැම වෙලේම නැගලා ඉන්න මනුස්සයෙක් කියලා .. මේ අවුරු පහ ජන්කුක් ඉවසන් හිටිය එකම ... වාආආආආආආව්... සම්මානයක් දෙන්න වටිනවා .. ඒත් ඒ තමයි ජන්කුක්ගෙ ආදරේ ... කායිකව එකතු වෙන එකට වඩා හදවත් තුළ තියන ආදරේ හරි ලස්සනයි ...

Paris Love Where stories live. Discover now