Chapter 31

143 34 8
                                    

'නිය රටා මවනවා...අපතරේ ඌ කතා...රෑ පුරා උනුහුමේ...මල් පෙති තලා.....උනුහුම් උදයක සුවදින් ගත පිබිදී ගියා...'

අහම්..කාලෙකට කලින් තේරුමක් නොදැන කියෙව්ව සින්දුවක් මගේ මතකෙට එද්දි මන් හිටියේ මාවත් තුරුලුකරගෙන සැපට නිදන් ඉන්න හියුන්ගියා දිහා බලාගෙනයි...

එයාගේ ඇග පුරා නියපොතු පාරවල් නොතිබුනත් ඒ ඇග පුරා මගේ දත් පාරවල් නම් හොදට සටහන් වෙලා තිබ්බා..

ඒ සලකුනු දිගේ මගේ මතකය ආපස්සට යද්දි ඊයේ රෑ අපි අපේ වුන හැටි මගේ මතකෙට අවේ මාව රතූ කරවලයි...

yesterday night ❤️

සීතල දවසක සීතල වතුරින් වොෂ් එකක් දාගත්තු මන් හිටියේ හියුන්ගිගේ උකුලට වෙලා අපේ වෙඩින් ෆොටෝස් බලන ගමන්

මගේ හියුන්...හියුන්ගිට එවලා තිබුන අපේ වෙඩින් ෆොටෝස්වල අගට අපි දෙන්නා කිස් කරන එකේ වීඩියෝ එකක් තීද්දි මගේ කන්කම්මුල් රතූ උනේ මගේ ඉනවටේ එතිලා තිබුන හියුන්ගිගෙ අත් මගේ ඉනට තවත් තදවෙද්දියි..

හියුන්ගි ඒ වීඩියෝ එක ප්ලේ කරන්න ගද්දි මන් සැරින්සැරේට හියුන්ගිගේ මූන බැලුවා

මන් එහෙම බැලුව එක සැරේක මගෙ දිහා බැලුව හියුන්ගි මගේ තොල් වලින් පුන්චි හාදුවක් තිබ්බේ ඒකට මගේ ඇස් ලොකු වෙද්දියි.

"බේබී ශෝයි..."

මගේ තොල් වලින් ආයෙම හාදුවක් තියන ගමන් හියුන්ගි එහෙම කියද්දි මට නිකන් මොකක්ද මොකක්ද වගේ හැගීමක් එද්දි මන් හියුන්ගිගේ බෙල්ල බදාගෙන මගේ මූන එයාගේ උරහිසේ හන්ගගත්තා..

ඒකට හිනාවුන හියුන්ගි ෆෝන් එක පැත්තකට දාලා මගේ බෙල්ල කිස් කරන ගමන් මට එයා දිහා බලන්න කිව්වත් දැන් මන් තනිකරම ස්ටෝබරි ගෙඩියක් වෙලා ඇති කියලා මට හිතුන නිසා මන් මූන උස්සන්න ගියේ නෑ..

ඉතින් මා එක්කම ඇදේ පෙරලුන හියුන්ගි මාව මෙට්ට්‍රස් එකට හිටින විදිහට මගේ ඇග උඩට ඇවිත් මගේ රතුවුන මූන දිහා ආදරෙන් බලන් හිටියා..

එයාගේ ආදරනීය ඇස් දිහා ටික වෙලාවක් බලන් හිටි මන් තොල් උස්සලා ඒ තොල් වලින් හාද්දක් තියලා හියුන්ගි එක්ක හිනා වුනා..

Gusse,who am I ???  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now