start

462 62 22
                                    

...................................................................................................................................................................


මොකක්...? චීනෙක් බදින්න මං...??  මේ මන්..?? තමුසෙ ගංජ ගහලද ඕයි....."

"ඇයි බැරි.. බැන්දොත් බැදෙන්නෙ නැද්ද...??"

"යැයි යැයි තමයි...

... මන් ආස නෑ සුදු හූනොන්ට බලනවා උන්ගෙ කැත... කැරපොතු සුදු පාටයි... ඊව්...."



.

...................................................................................................................................................................



.

ම්ම්.. මේක කතාවක්..  සරලයි.. ලොකු ප්ලොට් එකක් හිතේ තාමත් නෑ.. මොනව ලියයිද මන් දන්නෙත් නෑ...

ඇප් එක පිස්සු නටන නිසා ඩ්‍රාෆ්ට් තියන් ඉන්න විදිහක් නෑ ඒ නිසයි පබ්ලිෂ් කරන්නෙ.. ඇත්තටම කියන්න කිසිම දෙයක් නෑ.. funny ටයිප් එකට යන්න ට්‍රයි කරන්නම්... කතාව ලියනව කියල තීරණේකට ආවොත් අප්ඩේට් දෙන්නෙ සතියකට දෙකකට සැරයක් වගේ... 

ලියන්න ආස උනත් බිසී නිසා සෑහෙන්න කම්මැලිවෙලා මාත්... හොද ප්‍රතිචාර තිබ්බොත් ලියන්නම්...

දැනට ඒ ඇති....

බායි... 😁

Mr. Alien (KTH) || On goingWhere stories live. Discover now