16

61 9 0
                                    

2021.04.18

Jimin pov.

'මට පාලුයි හ්‍යෝන් ඔයා නැතුව..'

'මටත් එහෙමයි ජිමින්.. මම ටග්ගලා එන්න බලන්නම්..'

'හ්ම්ම්..'

'මොකද හුම්ම් ගාන්නෙ.. මම ඇවිල්ලා මේ දවස් ටිකේම ඇරියස් කවර් කරන්නම්කො..'

'හාකො.. හාකෝ.. මම බලන් ඉන්නම්..'

'ජිමින් මම තියන්නම් මෙහෙ එකත්  පහු වෙලා හෙට 9 ට මීටින් එකකුත් තියෙ..'

'අනේ හරි හ්‍යූන් ඔයාට මහන්සිත් ඇතිනෙ මෙහෙ තාම 10 යි.. මට අමතකත් වුනා ඔහෙ වෙලාව වෙනස් කියලා.. එහෙනම් හ්‍යූන් ගුඩ් නයිට් පරිස්සමින් ඉන්න..'

'හරි පැටියො.. ඔයත් පරිස්සමින් ඉන්න.. වාහන එලවද්දි පරිස්සමින් හරිද..'

'හරී..'

තවත් විනාඩි පහකින් විතර මමම කෝල් එක කට් කරේ නැත්තන් ඕක ඉවර වෙන්නෙ නැති නිසා.. අවුරුදු හයක්.. කොච්චර දේවලනම් වෙනස් වුනාද.. ටේත් හිටියනම්..
'යුන්ගි'.. මගෙ එකම ආදරේ.. දැන් මගේම වෙලා.. තව මාසෙකින් විතර අපෙ ෆර්ස්ට් ඇනිවර්සරි එක.. එයා දැන් කැනඩා ගිහින්.. ජන්කුක් එක්ක.. සුගා හ්‍යූන්ගෙ පන තමා දැන් මම.. හහ්.. අඩම්බරයි මේ මටම මා ගැන.. හුම්.. ඇත්තටම එයා මම හිතන් හිටිය කෙනා නෙමේ.. එයා ගැන කිව්වොත් එයා දුප්පත් පව්ලක් කෙනෙක්.. එයාව ඒ පව්ලෙ අය පොඩි කාලෙදිම නිති විරෝධී විදිහට විකුනන්න හදද්දිලු එයාගෙ ඩැඩයි අප්පයි එයාව අරන් තියෙන්නෙ.. එයා දන්න කාලෙක ඉදන් ඒ දෙන්නත් එක්ක තමා ඉදලා තියෙන්නෙ.. ඒත් දැන් එයාගෙ අප්පා නෑ.. එයාට අවුරුදු දහයෙදි වගේ එයා කැන්සර් එකක් නිසා මැරිලලු.. පව් මගෙ සුගා හ්‍යූන්.. එයා අප්පට ගොඩක් ආදරේ කරලා.. අප්පා මැරුනට පස්සෙ එයා ගොඩක් වෙනස් වෙලාලු.. ඒත් එයා ගොඩක් හොද කෙනෙක්.. හැබැයි ඉතින් සොෆ්ට් හාර්ට් එකක්නම් එයාට නෑ මට වගේ.. ඒ නිසා හැමෝම කියනවා අපි දෙන්න හොදට ගැලපෙනවා කියලා.. මාත් මහ ලොකුවට එයාව හදලා ගන්නවා කියලා යාලු වුනාට මට තාම ඒ මනුස්සගෙ කෙස් ගහක්වත් වෙනස් කරන්න බැරි වුනා.. මොනවා නැතත් දැන් අපිත් ඉන්නෙ පොඩි පැටියෙක්ව හදා ගන්න ගන්න.. හෙ හෙ.. එයා ආපහුවහම කිව්වා එක්කෙනෙක්ව බලන්න යමු කියලා.. අනේ මට ඉවසිල්ලක් නෑ..

'ජිමින් දැන් උබ මෙච්චර වෙලා ෆෝන් එකෙන් මල් කඩලා හිතෙන් අහවල් එකක් කරන ගමන්ද ඉන්නෙ..'

'අනේ මේ තොට මම කියන්නෙ නෑ කරන එක..'

සූහො.. එයා තමා හොස්පිටල් එකේ ඉන්න මගෙ හොදම යාලුවා.. මම සෝල් හොස්පිටල් එකේ තමා දැන් වැඩ කරන්නෙ.. දැන් අවුරුදු දෙකක් වගේ වෙමවා මේකට ඇවිල්ලා.. හ්‍යෝන් කොච්චර කිව්වත් ජන්කුක්ගෙ හොස්පිටල් එකට යන්න කියලා මම ගොඩක්ම කැමති අසරන අයට උදව් කරන්න නිසා මම මේකට ආවා.. දැන් ඉන්න හොස්පිටල් එක කියන්නෙ මගෙ ලෝකෙ වගේ තමා..

2021.04.19

හම්මෝ.. දැන්නම් හොද ගනන්.. සූහෝ ගියේ එයාට අද කලින් යන්න ඕනෙ කියලා මුලින්ම ආව සූබින් එක්ක ශිෆ්ට් එක මාරු කරන්.. මේ ගෑනි තාම නෑ ඇත්තමයි.. 7 ට ශිෆ්ට් එක ඉවර වුනත් 7.30 වෙනකන්ම හිටියෙ ශිෆ්ට් එක මාරු කරගන්න..

'අඩෝ සොරි බොක්ක.. සූට්ටක් විතර ලේට් වුනා.. මල්ලි බබා තරහා නෑ නෙ..'

එහෙම කියාගෙන හෑන්ඩ් බෑග් එකත් උස්සගෙන කෝට් එකත් අතේ තියාගෙන දුවගෙන ආවෙ ලීසා.. එයත් එක්ක තමා මට අද ශිෆ්ට් එක මාරු කර ගන්න තියෙන්නෙ..

'නෑ පන..'

'තෝ ඔය මගුල් මට කියලා අර මනුස්සයගෙන් මට මැරුම් කන්න සලස්සන්නද හදන්නෙ..'

'අපෝ.. ඒක නෙමේ මොකද පරක්කු..'

'මගෙ කෑල්ලට සනීප නෑ පොඩ්ඩක් එයාව බලලා.. සනසවලා එන්න ගියහම වෙලා යනවා තමා මම්ලි..'

'උබේ ඔය කෑල්ල ගැන තාම අපිට කියලා නෑ නෙ..'

'උබලට මොකද මගෙ කෑල්ල..'

'මට ඕනෙ නෑ ගෑනියෙ තොගෙ කෑල්ල අර අන්ගසම්පූරන එකක්ම මට තියෙද්දි..'

වැඩිමල් කියලත් අමතක වෙනවා මේකි මේ කියල කතා වලට..

'හරි හරි දැන් පලයන් උබ ගෙදර.. නැත්තන් අර මනුස්සයා මාව කයි..'

💐💐

He( Taekook )Where stories live. Discover now