2nd CHAPTER

12 4 0
                                    


ටිලිං ටිලිං 🔔🔊

" හරි ළමායි එහෙනම් අපි හෙට හම්බෙමු 😊

පන්තියෙ හිටිය සර් ළමයින්ට එහෙම කියලා ගියා 🤭 කුකී, සුගා දෙන්නම පොත් ටිකත් ඇරගෙන පන්තියෙන් එළියට ආවා😌 සුගා ඉක්මනට ගියේ එයා යන බස් එක මිස් වෙයි කියලා බයට😅 ඒත් කුකී එතන හිටගෙන හිටියේ තමන්ගේ රාජ කුමාරයා "කිම් ටේහ්‍යුන්"  එතකල් 🤭

" අනේ හ්‍යූන්ග් ඔහොම ඉන්න මාත් එනෝ යන්න 😑

ඈත ඉදන් කුකී දිහා බලාගෙන කුකීට ඉන්න කියලා අත වනන බෝයි දිහා බලලා කුකිත් කෑ ගැහුවා 😅

" හරි හරි දෙයියනේ මම ඉන්නවා 😑

මේ ඉන්නේ මගේ මල්ලී පාර්ක් ජීමින්🤭 කියුටි සෙක්සි ලව්ලි😅 ටිකක් නොටී තමයි 🤭 මෙයා කරන වැඩවලට ඉතිං මම තමයි හැමදාම බැනුම් අහන්නේ😕 ඒත් ඉතිං මොනා කරන්නද මගේ මල්ලිනේ 😅🤭

"හ්‍යූන්ග් අන්න හොබී හ්‍යූන්ග් එක්ක කවුදෝ එනවා 😹

කුකී එකපාරට ඒ පැත්ක හැරුනා ... එයා හැමදාම දකින දේ තමයි අදත් දකින්නේ 😑

හොබී කියන්නේ මගෙ ලොකු අයියා😌 හැබැයි මට නම් එයා ගැන ජෙලස් 😑 එයා ඉන්නේ ටේ⁣ ගේ පන්තියේ 😣 හැමදාම එයා ටේට ඈත ඉදන්ම බායි කියනවා 😑 මොකද වෙන්නේ මෙහෙට එක්කගෙන ආවා නම් 😑 මෝඩ අයියා 😑💔😣

" එහෙනම් ටේ පරිස්සමෙන් යන්න 😊

" හරි හොබී ඔයත් පරිස්සමෙන් 😊

ටේට එහෙම කියලා හොබී ආවේ කුකී   ඩීමින් දෙන්නා හිටිය තැනට 🌚

" යමු නේද 😊

" හ්ම්ම් 😑

තුන්දෙනාම ගෙදර යන්න පිටත් උනා 🤭

🤍🤍🤍🤍🤍🤍🤍🤍

" ඔම්මා අපි ආවා 😌♥️

" ආ ආවද 🤭 යන්න තුන්දෙනාම ගිහින් වොශ් එකක් දාගෙන එන්න 😇

" ඕකේ ඔම්මා 😇

තුන්දෙනාම කාමර වලට ගියා 😇

🤍🤍🤍🤍🤍🤍🤍🤍

කුකී වොශ් එකක් දාගෙන පල්ලෙහාට ඇවිත් කෑමත් කාලා දැන් එයාගේ කාමරේට වෙලා තමයි ඉන්නේ 😇

💙MY CHILHOOD LOVE 💙Where stories live. Discover now