" විලු යූ මැරී මී ටේ 🙈🤭♥️ මම ඔයාට ගොඩාක් ආදරෙයි ටේ🤭♥️ අයි ලව් යූ 🤭♥️ විල් යූ මැරී මී 🤭♥️
" ටේහ්‍යුන් හ්‍යූන්ග් ගොඩාක් කල් ඉදන් ඔයාට ආදරේ කරන්නේ 🥺 ප්ලීස් එයාව බාරගන්න 🥺
" ඒක ඇත්ත ටේ 😌 ඔයා කියන්න හා කියලා 😅
" මාත් කියන්නේ ඔව් කියන්න කියලා ටේහ්‍යුන් 😇
ඒත් එකපාරටම ටේගේ මූනේ තිබුනු හැගීම් වෙනස් උනා 😕 එයා තරහෙන් ද ලැජ්ජාවටද මන්දා රතු උනා 😁 ඒත් ඒ තරහට කියලා තේරෙන්න කට්ටියට වැඩි වෙලාවක් ගියේ නෑ 🥺
" ජෝන් ජන්කුක් 😠 තමුසෙට පිස්සුද ඕයි 😠 දැන් නේද යාන්තම් අවුරුදු විස්සක් උනේ ආ 😠 ඒ අතරට තමුසෙට මාව මැරි කරන්නත් ඕනිද ආ 😠 දැනගන්නවා ජන්කුක් තමුසෙ තාම පොඩි ළමයෙක් 😠
එහෙම කියලා ටේහ්‍යුන් එතනින් ගියා 🥺 ජන්කුක් .... එයාට මේ කිසිම දෙයක් හිතාගන්න බෑ 🥺💔 ජන්කුක් අඩාගෙන දිව්වේ තමන්ගේ කාමරේට 🥺 කාමරේට ගිහින් දොර ලොක් කරපු ජන්කුක් දොර දිගේ බඩ ගාලා බිමට වැටිලා අඩන්න ගත්තා 🥺💔 ජන්කුක්ට මේක දරාගන්න අමාරුයි 🥺
" හ්‍යූන්ග් 🥺 අනේ හ්‍යූන්ග් මේ දොර අරින්නකෝ 😭 ප්ලීස් හ්‍යූන්ග් 😭
" මට තනියම ඉන්න දෙන්න ජීමින් 😭💔 මෙතනින් යන්න 😭
ජන්කුක් කාමරේ ඇතුළට වෙලා අඩද්දි ජීමින් එළියට වෙලා අඩනවා 😭🥺💔 සුගා ඇවිත් ජීමින්ව තමන්ගේ පපුවට තුරුළු කරගෙන එයාව සනසන්න හැදුවා 🥺 ඒත් ජීමින් ඉකි ගගහා අඩනවා 🥺
" ජීමින් මේ අහන්න ... 🥺 මම දන්නවා මේක ඔයාට ලොකු දුකක් කියන්න 🥺 ඒක් ඔයා මේ වෙලාවේ ඔයාගේ හ්‍යූන්ග් වෙනුවෙන් ශක්තිමත් වෙන්න ඕනි ජීමින් 🥺
" සු... සු... සුගා... එයා දො.... දො... දොර අරින්නේ නෑ සු....සු...සුගා 🥺😭💔
හොබිත් එතෙන්ට ඇවිත් ජීමින්ව එක්කගෙන ඇවිත් සාලේ තිබුනු පුටුවක වාඩි උනා... 🥺 ජීමින් තාමත් සුගාගේ පපුවට තුරුළු වෙලා 🥺♥️ ඉකි ගගහා අඩනවා 🥺
" ජීමින් මේ අහන්නකෝ... 🥺 ඔයා ඔයාගෙ හොබී හ්‍යූන්ග්ව විශ්වාස කරනවා නේද 🥺 ම්ම්ම්
YOU ARE READING
💙MY CHILHOOD LOVE 💙
Fanfictionලස්සන ආදර කතා හතරක් 🌚💖 එක දිගට ලස්සනට ගලාගෙන යනවා 💖 මගදි එයාලට මොන වගේ බාධා එයිද 😔