Location - America
Time - 8.00 p.m.International Excellence and Richest Business Award ceremony 2023 - newyork
Ladies and gentlemen, welcome to the International Excellence and Richest Business Award ceremony 2023! The time has come to announce that person...so....
Unknown person ;
Who do you think it is this time?
That's Mr. Lonbard sitting proudly this time too.
Hmm, let's see.
He is......Mr.Kim Taehyung (applause) Yes, for the first time in the history of the world, an Asian national will be honored with this award. The founder of this award, Mr. Willy Northed, is invited to present the award to Mr.Kim Taehyung (applause).
Mr.Northed : Congratulations Mr. kim taehyung !
" Thank you ,Mr.Northed "
(Applause)
------========--------===----------==--------------===---====
"හ්ආ....ඒක හිතුවට වඩා ඉක්මන්ට ඉවර උනා,ම්ම්.....කිම් තේයොන්.... සාර්ථකම,පොහොසත්ම ව්‍යාපාරිකයා ආ? චින්චා?! දේ දේ... හාහා මට හිතා ගන්න බැහැ මේ මිනිස්සුගේ මනස ඇයි මෙච්චර දුර්වල කියලා..."(Phone ringing )
"Hello"
From the phone : Il capo è finito(ඉල් කාෆො එෆිනිතො - ලොක්කා ඒක ඉවරයි)
"Ottimo, vengo."(ඔටිමො,වැන්ගො - නියමයි ,මම එනවා.)
මම ? කිම් තේයොන් .ලෝකෙම දන්නේ එහෙම නමුත්....in the world whilde mafiya know me as....... Mr.lollipop !.
ඉවසන්න,ඔයා ඉක්මනට මාව දැනගනී.එතකන්...ඔයාගේ මනස ශක්තිමත් කරගන්න.එහෙම නැති උනොත්....ඔයා යහපත් පුද්ගලයෙක් වීම....ඔයා ජිවතුන් අතර ඉන්න එකට හේතුවක් . ඒවගේම Mr.lollipop ගේ මූන නොදිකින තාක් ඔයා හොදින් .
Location - Italy
Time - 9.00 p.m.
Mafiya Main house - romeBBC news;
ඉතාලි ජතික ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විචෙන් මිසෙල්zඔ මහතා ඝාතනය කොට තිබේ.නමුත් සිරුරේ බාහිර තුවාල නැති අතර පිට කොන්ද අග රවුමක් හැඩය ගත් සමට ගැඹුරින් කා වැදුණු සලකුණක් පමණක් දක්නට ලැබේ.එසේම මල සිරුරේ කමිස සාක්කුවක් තුල තිබී Kk loll නැමති දකුණු කොරියාවේ නිශ්පාදනය කරනු ලබන ලොලිපොප් දවටනයක් හමු වී තිබේ.නමුත් එමගින් කිසිවක් මිනිමරුවා පිලිබද හෙළි නොවූ බව ඉතාලි පොලිස් මාධ්‍ය කාර්යාන්ශය වාර්තා කරනු ලබයි.
YOU ARE READING
Metal Killer [Mr.Lollipop ] |Ongoing|
FanfictionKim Taehyung Fan Fiction Sinhala FF Contains profanity, 18+ incidents, murders. Start date :03.04.2023 Complete date :? -------=========-------------=======-------------- We are prisoners of the mind. That's why killing man in man's mind is easy fo...