03.

12 3 9
                                    

-/- ඔය ඉරි දෙක අතර මැද්දෙ තියෙන්නේ ' මිනි මං ' කියන ඒවා.

*/* තරු දෙක මැද තියෙන්නේ හිතන ඒවා.

ඩිඩ් යූ අන්ඩර්ස්ටෑන්ඩ් ? 😏

......................................................................
Still Author pov

"වට් ද...."

කෙල්ලගේ ඇස් දෙක ලොකු උනේ ඒ ප්‍රශ්නෙත් එක්ක.ඒවගේම තව පොඩ්ඩෙන් කෙල්ලගේ කටින් ෆක් කියලා කියවෙන්න තිබ්බා ඒත් ඊට කලින් කෙල්ල ලොවර් ලිප් එක හපා ගත්තා.ඒ වගේම ඒ වෙලාවෙ තමයි කෙල්ල බිම බලා ගත්තේ.

"මම හිතන්නේ මං ඇහුව ප්‍රශ්නේ තමුන්ට ඇහුණා?"

තේයොන් ඇහුවේ හැගීමක් නැති කටහඩකින් .හැබැයි තේයොන් ගේ ඇස් දෙක නම් දිලිසෙනවා.

"අහ්...දේ,දේ සර්.."

" සර් නෙවෙයි,' මිස්ටර් චෙයාමන් ' කියන්න මිස් ෆේක් නේම්" ඇහි බැමක් උස්සන ගමන් තේයොන් කිව්වා.

කෙල්ලට දැන් ඕන තේයොන් ට හොද දෙකක් කියන්න.ඒත් ඒ ඇස් තාම සන්ග්ලාස් පිටිපස්සේ හැංගිලා නිසා කෙල්ලට තේයොන් ගේ හිතේ මොනා තියනවද කියලා අනුමාන කරන්නවත්,තේයොන් මොන වගේ හැසිරීමක් තියෙන කෙනෙක්ද කියලවත් හිතාගන්න කෙල්ලට පුලුවන් උනේ නෑ.ඒක නිසා කෙල්ලගේ හිතේ තිබ්බේ මොනා කියන්නද කියලා හිතා ගන්න බැරි දෙගිඩියාවක්.

"සෝ? ඔයා මට රියල් නේම් එක කියන්නේ නැද්ද මිස් ෆේක් නේම්? මට දවසම මෙතන ඉන්න බැහැ,හැබැයි ඔයා උත්තරයක් දෙනකන් යන්නෙත් නැහැ"

Kamoya's pov

මොන ෆක් එකක්ද මේ ? ෆක් මයිසෙල්ෆ් තමයි! ඇයි දෙයියනේ අඩුම මගේ ඔම්මට,අබොජිටවත් ,ඔප්පටවත් මගේ රියල් නේම් එක මේක නෙවෙයි කියන එක මතක නැතුව ඇති කියලා මට ශුවර්!හරි හරි ඒක අවුලක් නෑ කියන්නකෝ ඔක්කොටම හපන් මේකා කියනවා සර් කියන්න එපාලු ' මිස්ටර් චෙයාමන් ' කියන්නලු! හත්තික්කේ මට බෑ ! ඔම්මා! ඇයි දන්නවද, මට ඒක කියන්න බැරි ...මට මිස්ටර් චෙයාමන් කියද්දි හිනා යනවා යකුනේ!දැන් ඉතින් පුසෝ කෑවනම් විදෝපන් කුම්බලා කරවල කිව්වා වගේ එකක් තමයි මටත් උනේ.මොකද්ද ? නම කියන්නලු ඉන්නත් බෑලු කියනකන් යන්නෙත් නැලු ! කවුද මල්ලි මේ? අනිත් අවුල තාම මේකා සන්ග්ලාස් දාලනේ ඉන්නේ ඉතින් මොනා හිතනවද කියලා මට හිතාගන්න බැහැ! හැබැයි....කටහඩේ කෙන්තියක් නම් ගැවිලාවත් නැහැ.හ්හායිශ්!!! ඕන මගුලක්.කිව්වත් වගේ දවසෙම මෙතන ඉන්න බැහැනේ!

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

Metal Killer [Mr.Lollipop ] |Ongoing|Where stories live. Discover now