𝗽𝗮𝗿𝘁 1

188 11 0
                                    

මන් eunha මගේ යාලුවා yongmi ..
අපි දෙන්න කොරියාවට ආවෙ job එකකට දැන් ඇවිල්ලත් අවුරුදු 3ක් වෙනවා 😌🍸
හම්බකරන් කාලා ආතල් එකේ අපි දෙන්නා ජීවත් වෙනවා .........

Eunha:- මේ සතියේ කන්නෙ නැද්ද උබ වරෙන්කො මේ ටික හදලා තියන්න එතකොට ලේසිනෙ ..

Yongmi :- පොඩ්ඩක් හිටපන්කො මන් ගේ අස් කරනවා අලුත් අවුරුද්දත් ලගම එනවා ..බලපන් මේ ගේ කැත

Eun :- ඔව් ඉතින් අපි දෙන්න හැමදාම අස් කරන්නෙ බාගෙටනෙ 😄😄

Yon:- මන් ඒක කරන්නම් උබ කෑම හදපන්කෝ ..

Eun :- හා හා ..මේ එහා ගෙදර නැන්දටයි බබාටයිත් අපි මේ සැරේ කෑමකට invite කරමු නේද ..?

Yon :- ඔව් බන් මාත් කියන්න හිටියේ අපිට සෑහෙන උදව් කරනවානෙහ් ..

Eun :- මේ හවස 6 යි වෙලාව shop එකට ගිහින්අඩුපාඩු අරන් එමුද ..? කෑමත් හදල ඉවරයි නෙහ්

Yon :- යන් යන් මන් ලෑසිතියි

BTS pov ......

Jk :- ඔය දියඇල්ල බැලුවේ නෑ කියලා මැරෙන්නෙ නෑනෙ අන්තිමට නවතින තැන හොයාගන්න බැරි උනොත් එහෙම මල මගුලක් වෙන්නෙ . මන් නම් කියන්නෙ කෙලින්ම ඊලගට ගෙදර යන්

Jimin :- උබ හිටපන් පොඩි එකා කට වහගෙන ...trip එකක් කියලා උඩපැනගෙන ආවෙ නවතින තැනට යන්නද ..?

Jh :- උබලට කිව්වා මන් උදේම එමු කියලා බලපන් හවස් වීගෙන එන්නෙ කලුවරත් වැටෙනවා ...උදේ 7 ට පිටත් වෙමු කියලා 10 ට පිටත් උනේ ..😏

Tae :- මන් නම් ඕවට නෑ ..😌

Suga :- උබ නැත්තේ මොකද උබ තමා ඔක්කොටම මුල තව බාගයක් දුර ඇවිත් බෑග් එකක් නෑ කිව්වේ තෝනෙ ..ගොනා

Ah ඔන්න බැහැපන් ඔය දියඇල්ල බලලා ගෙදර යමන් 😎

Jh :- අම්මෝ මෙතනනම් පට්ට ඇහ් මනස relax කරගන්න ..මාව මෙහෙම ඉද්දී photo එකක් ගනින්කෝ

Jk :- පට්ට පට්ට රෑත් වෙලා බලහන්කෝ දැන් ඊලගට ගේ හොයගන්න බැරුව වාහනේ නිදියද්දිත් පට්ට..

Tae :- ආඅ නෑ නෑ අපි කොහොම හරි ගේ හොයාගමු මෙහෙම දේවල්ද අපි කරලා තියෙන්නේ ..😎

Suga :- මේ මන් මෙතනට ආපු වෙලේ ඉදන් note කරා අර මිනිස්සු අපි දිහා මහ අමුතු විදියට බලන් ඉන්නෙ ..

𝙁𝙞𝙧𝙨𝙩 𝙇𝙤𝙫𝙚Where stories live. Discover now