part 2

104 12 0
                                    

( සුගා හැම විස්තරයක් ම පැහැදිලි කරා අපිට)

Eun :- අහ් ම්ම් මන් eunha 🙂
Yon :- මන් මේ yongmi 😁

Ah අපි දෙන්නටම අවුරුදු 22 යි ...🙂
ඔයාලගෙ විස්තරත් කැමති නම් කියන්න ...

Jimin :- අනේ ස්තුති ඔයාලා දෙන්න හරි  ලස්සනයි😁මන් ජිමින් ..තාම කෙල්ලෙක් එහෙම නෑ ..🙈🙈

Jk:- කටින්ද කිව්වෙ ...?

Tae :- ඇත්තටම අදුර ගන්න ලැබීම සතුටක් .😁 මම කිම් තෙහ්යොන්
අහිංසකයි රටක් වටී ...

Jk :- ඇහ්හ්හ් කොහෙද දන්නෙ නෑ අහිංසක ..? 👀

Jh:- මන් ජන් හෝසොක් ..මට ලස්සනට නටන්න පුලුවන් ..😁🙈

Eun :- wowww නියමයි නෙහ් 💗

Jk :- මන් jeon jungkook 😎 එච්චරයි

Jimin :- අම්මටසිරි උගෙ ලයින

Suga :- මන් suga 😌

Jh :- අහ් නෑ මේ එය මින් යුන්ගි ..අපි ආදරේට කියන්නෙ සුගා කියලා ..🙂

Suga :- හුහ් මන් suga මන් bts සුගා 😎😌

Jimin :- අහ් මේ එයා ඒ නමට ටිකක් ආසයි ..හී හී ගනන් ගන්න එපා 🙂

මේ ගෙදර නංගීලා දෙන්න තනියෙන්ම ද ඉන්නෙ ...

Eun :- ඔව් අයියෙ 😁

Yon :- අපි මෙහෙට අලුත් අනික ..එහා ගෙදර ආන්ටිව විතරයි අදුරන්නෙ ..🙂

Jh :- අහ් ඒක හරි ..

Jk :- කන්න දෙයක් නැද්ද  🙂👀

Eun :- අහ්මේ ඔයාලා wash එකක් දාගන්නකො අපි කෑම හදලා දෙන්නම්

Yon :- ඔව් ඔය යට තට්ටුවේ කාමර දෙකෙන්ම නාන්න පුලුවන් ඒ දෙකේ ඉන්න ඔයාලා 🙂

Tae :- අනේ ගොඩාක් ස්තුති නංගී

After a one hour later ................

Eun :- මේ කෑම හොදයිද ..? මදිද ..?😥

Jk :- කෑම නම් පට්ට හැබැයි මදි 😁

Jimin :- අයියෝ කටවහගන්නවකෝ ..උබනම් සෙක්

Suga :- යා ජන්කුකා පොඩ්ඩක් මනුස්සයෙක් වගේ හැසිරෙනවකො ...

Jk :- හරි හරි හ්‍යුන්ග් මන් විහිලුවක් කරේ ..🙈😁

Eun :- මේ එහෙනම් ඔයාලා නිදාගන්න ...අපිත් නිදාගන්න යනවා ...🥺

𝙁𝙞𝙧𝙨𝙩 𝙇𝙤𝙫𝙚Where stories live. Discover now