Wei yingනුයී lan zhanයී දෙන්නම ඊලග දවසේ උදේම ගිහින් හිටියේ අර ගෙදරට.
Wei ying, lan zhanව එක්කන් ගියේ එයා ඊයේ අන්තිමට හිටපූ කාමරේට.
ඒ තමයී මේ ආච්චිගේ මුණුබුරාගේ කාමරට. මොකද ඒකේ තමයි wei ying එක එක බඩු ටිකක් හොයාගත්ත කාමරේ.
lan zhan, මෙන්න මේ කාමරේ!! ඒත් මට තාම හිතාගන්න බැරි මේසේ උඩ තිබ්බ බෝතල් වල මොනාද ඒ තියෙන්නේ කියලා.Wei ying එහෙම කියලා කාමරේ දොර රෙද්ද පැත්තකට කරන ගමන් ඇතුල්ට ගිහින් lan zhan එනකම් බලන් හිටියේ.
lan zhan කියපූ නිසා ඒ එක්කම meng meng ලොකු පහණක් ගෙනත් තිබ්බේ මුලූ කාමරේම එලිය කරන ගමන්ම.
මුලූ කාමරේම ඉතිම් හෙනම කාලගෝට්ටියක්.
මොකද ඊයේ උන දේවල් නිසා.
wei ying ගේ අතෙන් වැටුන ලොකු වීදුරු බෝතලේ වීදුරු කටු හැම තැනම. ඒ විතරක් නෙමෙයී කඩු පාර වැදිලා පතුරු ගිහිල්ලා තිබ්බ මේසෙයී, අල්මාරියයී.බිම විසික් වෙලා තියෙන එක එක බඩුයී. Wei yingගේ කකුලෙන් ගලවලා විසික් කරපූ භාගෙට ලේ ගෑවිලා තිබ්බ වීදුරු කටුවයී. ඒ එක්කම එතන තිබ්බ කාමරේ දොර ගාවට ලන් වෙලා වෙන්න තිබ්බ පොඩි ලේ බිංදූ ටිකකුයී!!
අම්මෝ!! ඊයේ සෑහෙන දේවල් වෙලා නේද?? wei ying හිනාවෙන ගමන් කිව්වේ එයා නිසා නෙමෙයී වගේ.
lan zhan මොකුත් කියන්නැතුව ඉස්සරහට ගියේ wei ying කලින් දවසේ බලපූ අල්මාරිය දිහාට.
wei ying ඒක දැක්කත් මොකුත් කියන්නැතුව බලන් හිටියේ lan zhan ඒක අරිනකම්.
ඉතිම් lan zhan කිසිම දෙයක් දන්නැතුව ගිහින් ඇරියේ අල්මාරියේ දොර.
"...."
lan zhanගේ මූන පොඩ්ඩක් වෙනස් උනා මිසක් කටෙන් කිසිම සද්දයක පිට උනේ නෑ.
ඒත් wei ying දැක්කා lan zhan ගේ මූන!!
"HAhahahaha!!! lan zhan, මාර සුවදයී නේද???" wei ying හයියෙන් හිනාවෙන ගමන් ගිහින් භාගෙට දණගහගත්තේ එයාගේ අතින් ඊයේ බිදුන වීදුරූ බෝතලේ ගාව.
භාගෙට බිදිලා තිබ්බ ඒ වීදුරු බෝතලේ අඩිය කොටසේ හිටවෙලා තිබ්බ ගුලි කරලා තිබ්බ පත්තර කොලයක් වගෙ එකක් wei ying එලියට ගත්තේ ආපහූ හිටගන්න ගමන්ම.
YOU ARE READING
STRANGER: The One Who Comes From Another World
RomanceWangxian💙❤️ "A stranger who comes from another world and suddenly becomes my beloved." "No matter how much diatance between us. I lost all i have to find you, even my life. That is what is it like. Whatever happens i were return to you and stay wit...