💕❄SNOW SHOT (01 EP)❄💕

12 7 0
                                    

අද අහසත් එදා වගේමයි 🌑

මුලු හදම වැහි වලාකුළු වලින් වැහිලා

එදා සිද්ධ වෙච්ච දේවල් මතක් වෙද්දි අදටත් මගේ පපුව කෑලි වලට කැඩිලා යනවා

අදත් ඒ වගේ දෙයක් වෙයිද කියලා බයත් හිතෙනවා

ඒත් හිත දන්නවා ආයෙ එහෙම වෙන්නෙ නෑ කියලා

මොකද මම එදා හිටපු පොඩි කෙල්ල නෙවෙයි

මාස නවයක දරුවෙක් බඩේ දරාගෙන ඉන්න අම්මා කෙනෙක්

🍀 - අජුස්සි ඉක්මනින් යමුද ?😟
මට එක දිගට ඉදන් ඉදලම අමාරුයි අයියො ☺

👴 - මම දූට කියුවා මගින් පාක් එකක හරි නවත්තලා ටිකක් ඉඳලා එමු කියලා කෝ ඇහුව එකක්යැ 😒

🍀- අමෝහ් අමෝහ් අජුස්සිට ඩෝන් ගිහින් 😅

👴 - ඩෝන් ගිහින් තමා 😑
මම ගෙදරට ගිය ගමන්ම ඒරියන් අදල්ට කියනවා එයාගෙ උන්නිගෙ දවසේ වැඩසටහන 😕

🍀 - හම්මෝ 😂අජුස්සිට කව්ද පුරුදු කලේ තේයියට ඒරියන් කියන්න 😂😂

👴 - අපේ මෝචි අදල් තමා 😅

🍀 - අමෝහ් අජුස්සි දැන් මට කියන්න එපා අපේ ජිමින්ට මෝචි කියන්න කියලා අජුස්සිට කියුවෙ අජුස්සිගෙ ඒරියන් අදල් කියලා 😂

👴 - දූ ඒක කියන්න එපා කියුවාට මට ඒහෙම කියන්න වෙනවා දූ 😅

🍀 - බලන්නකො අජුස්සි මේ පොඩි තුන කවද හැදෙයිද කියලා හිතනකොටත් මට හිනා යනවා 😂

👴 - අදල්ලෑ හිත හොදයි දූ😊
දූට විතරයි ඔය හත් දෙනා ඔය විදියට සලකන්නේ 😌
නැත්නම් ඔය ඉන්නෙ අපේ නපුරු බොස්ලා ටිකනෙ 😉

🍀 - අමෝහ් අජුස්සි මට නම් උන්ගෙ බොස් වර්ශන් එක මතක් වෙද්දි ත් බය හිතෙනවා ☺

👴 - 😂

ඔන්න දූ තව පැය භාගෙන් ගෙදර 😁

🍀 - අමෝර් යන්තම් 😧

ආහ් ඔයාලට මම කවුද කියන්න අමතක උනානෙ 😁
මම කිම් සේයා 🌝
නම අමුතුයි නේ?
මාත් අමුතුයි
අමුතුයි කියුවට මම ඒ අමුතු වෙනසට ආසයි
ඔව් මම ආසයි
ගොඩක් 💖
ඒ අමුතුව නිසාම මම සාමාන්‍ය කොරියන් තරුණියන්ට වඩා වෙනස්
කොරියාවෙ තරුණියෙකුට සාමාන්‍යයෙන් හිමි වෙන්නේ නැති පිරිපුන් මුහුදු රැලි වගේ කොණ්ඩයක් මට තියෙනවා
ඇනිමේෂන් ගෑනු ලමයිට තියනවා වගේ ලස්සන දිග ඇහි පිහාටු තියෙනවා
තව නිල් පාට ඇස් තියෙනවා
අපෙ අම්මා මට පොඩි කාලේ කියුවා මගේ ඇස් දියමන්ති වගේලු
ඇත්ත වෙන්නැති 🌝
තව මම හෙන සුදුයි පෙන්ස්
දන්නවද මට රටවල් තුනක ආභාෂයක් උපතින්ම ලැබිලා තියෙනවා

💕❄SNOW SHOT  💕❄Where stories live. Discover now