05

12 7 1
                                    

🎂❤️සුභම සුභ උපන්දිනයක් වේවා ගිමිච්චෝ☺️ හැමදාම මොන දේ වුනත් හිනා වෙලා ඉන්න හැමදේම වෙන්නෙ හොදට 🥺මොනාම හරි දුකක් හිතුනොත් ඕන වෙලාවක ඇවිත් කියන්න විසදුමක් දෙන්න බැරි වුනත් අහගෙන හරි ඉන්නෝ ගිම් ගෙම්බෝව්🤗කාලා බීලා සතුටෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න හොදට ඉගෙනගන්න ඔයාගේ හීනෙට යන්න💜🫂ඔයා ගොඩාආආඅරියක් වටින කෙනෙක් ගිමිච්චියෝ 🌝 🫂අනිත් කෙනෙක්ව සතුටු කරන්න කලින් තමන්ව උපරිමේටම සතුටු කරලා ඉන්න😌❤️.ඔයා තමයි මේලෝකේ වටිනම කෙනා මොකද ඔයා තමයි මේ ලෝකේ හොදම කෙනා ලෝකේ සතුටෙන්ම ඉන්න ඕනෙ කෙනා ඒක මතක තියාගෙන ඔයාට ආදරේ කරන ගමන් ඔයාගේ ගමන් සැහැල්ලුවෙන් සතුටෙන් යන්න..හිතේ සතුට නැති කරගන්න එපා ඒ වගේම මූනෙ හිනාවත් ආදරෙයි ගෙම්බෝ අත් හරින්නෙ නෑ 🫂❤️

චූටිශාලි
taekook_divya

💖 HAPPY B'DAY GIM 💖Where stories live. Discover now