අපි කතා කරමු.හිතේ තියෙන හැමදේම!!
ජිවිතේ ගැන,ආදරේ ගැන,ප්රශ්න ගැන,එක එක අත්දැකීම් ගැන,මිනිස්සු ගැන,කෑම ගැන,අහස,තරු,හඳ,ගස් ගැන,ඉගෙනීම ගැන මේ හැමදෙයක් ගැනම!! ඕනිම දෙයක්!?
Witching hour thoughts වෙනස් කරලා ඒ වෙනුවට echoes of everyday wonders කියන නම දැම්මා :))
මම මේ බුක් එකෙන් වෙනස් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.අපි බලමු ඉස්සරහට...
______________________________
Cover: syksy- 🤍
(If you want a good quality cover, I highly recommend her.)
YOU ARE READING
Echoes Of Everyday Wonders ||
Randomවැරදි හෝ නිවැරදි, මම ලියන්නෙ මට හිතෙන දේ ! අපි කතා කරමු. ලස්සන දේවල් ගැන විතරක්!