Omma : Good morning jiwoo
🐥 : Good morning ඔම්මා ඒත් මන් jiwoo නෙමෙයි jimin ඔයාගේ පොඩි පුතා
Omma : අහ් මන් දන්නවා ඔයාව අවුස්සන්න පැටියෝ කිවුවේ
🐥 : හැමදාම ඔයා මාව අවුස්සනවා ඔම්ම
Omma : 😂අද උදෙන්ම යන්නේ නෑනේ දෙන්න මන් කෑම හදනවා හොදෙ
🐥 : එපා omma අද උදෙන්ම යන්න ඕන දවල් ලෙක්චර් එකක් තියනවා මට
Omma : ඕහ් එහෙමද එහෙනම් කමක් නෑ ආයේ එන්නේ කාවද්ද ඉතින්
🐥 : ඊළඟ නිවාඩුවට තමා omma
omma : ඕහ් කමක් නෑ කමක් නෑ එහේ ගිහින් අයියට වඩා දෙන්න එපා තේරුනාද
🐥 : අහ් මන්ද වද දෙන්නේ එයා තමා වද දෙන්නේ උදේට නැගිට්ටවන්න ගිහාම මට කොට්ට වලිනුත් ගහනවා
Omma : 😂😂
🐥 : Ommata නම් හිතා
Jiwoo : Good morning omma
🐥: ඕහ් ඔන්න එනවා ommage හොඳ පුතා
Omma : Good morning පැටියෝ
jiwoo : මොකද මේ මගේ මල්ලි බබා මූණ එල්ලගෙන කරන්නේ
🐥 : මූණ එල්ලෙනවා වාගේද පේන්නේ ඇගට හයි වෙලා වගේ පේන්නේ නැද්ද
Jiwoo :ඕහ් තරහ ගිහින් නේ මොකෝ උනේ omma එක්ක වලියක් වත් දාගත්තාද උදේ පාන්දරින්ම
Omma : මේ කොල්ලා තමා උදෙන්ම මෙතනට වෙලා පස්ස වන වන පාන් tost කර කර හිටියේ මන් හිතුවේ ඔයා කියලා එකටනේ ඔය
Jiwoo : අයියෝ මගේ සූදු මල්ලි බබෝ මොකද මේ ඔයා පස්ස වැනුව කියන්නේ
🐥 : අනේ මේ මගෙන් මුකුත් අහ ගන්න එපා මන් ලෑස්ති උන ගමන් ම යනවා ඔයා එනවා නම් එන්න
Omma , jiwoo : 😂😂
එහෙම කියලා jimin ගස්සගෙන කාමරේට ගියා
📞📞.........
🐰 : Hi jimin good morning මොකෝ වෙන්නේ ඉතින්
🐥: මෝනා වෙන්නද ඉතින් එන්න ලෑස්ති වෙනවා
🐰: අහ් අද එනවා නේද ඒ කියන්නේ ඔයා
🐥: ඔව් එනවා ඇයි එපාද
🐰: නෑ නෑ එන්න එන්න මන් මේ මග බලන් ඉන්නේ ඔයා එනකන්
🐥: අහ් ඇත්තද එච්චරටම මාව මතක් උනාද
YOU ARE READING
loving you loosing you!
RomanceThis story about Park Jimin , Park ji woo and Jeon Jungkook I will give you more informationa in description chapter bl love story happy ending 🔞 if you're uncomfortable don't read it!