description

12 2 0
                                    

මේ කතාව jikook කියලා ඔයාලා දන්නවා නේ
ඉතින් මේකේ characters ගැන කිවුවොත්

Park Ji woo

වයස 20 soul වල music digry එකක් ගන්න ඉගෙන ගන්න ගමන් ඉන්නේ හොදට sing කරන්න පුළුවන් (Music digry එකක් ගන්නේ sing කරන්න පුළුවන් හින්දනේ🤷)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 soul වල music digry එකක් ගන්න ඉගෙන ගන්න ගමන් ඉන්නේ
හොදට sing කරන්න පුළුවන්
(Music digry එකක් ගන්නේ sing කරන්න පුළුවන් හින්දනේ🤷)

Park jimin

වයස 20 මෙයත් යන්නේ jiwoo යන කැම්පස් එකටම තමයි හැබැයි එයා ගන්නේ dancing digry එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 20 මෙයත් යන්නේ jiwoo යන කැම්පස් එකටම තමයි හැබැයි එයා ගන්නේ dancing digry එකක්

Park jiwoo park jimin කියන්නේ twins ලා ඒ දෙන්නම එකට soul යනවා digry එක ගන්න jimin ගේ යාළුවා තමයි jungkook කියන්නේ jungkook kamathi jiwoo ට එක jiwoo දන්නේ නම් නෑ හැබැයි jimin නම් දන්නවා
Jiwoo ව යාළු කර ගන්න jk උදවු ගන්නේ jimin ගෙන් තමා
Jiwoo jk ට නම් පොඩ්ඩක් වත් කැමති නෑ ආපු දවසේ ඉඳන් දෙන්න වලි ඔය වලි ඉතින් බෙරන්නේ අසරණ jimin
කොහොමහරි jimin jiwoo දෙන්නම එකම වගේ ලගින් ඉද්දී තියා වෙන වෙනම ඉද්දී වත් දෙන්නාව වෙන් කරලා අඩුරන්න බෑ ඒ තරම් එක වගේ
Ji woo අයියා jimin මල්ලි

Jeon Jungkook

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



Chapter 1 එකෙන් හම්බෙමු mochies 🍡🍡😘

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Chapter 1 එකෙන් හම්බෙමු mochies 🍡🍡😘

loving you loosing you!Where stories live. Discover now