𝙏𝙃𝙀 𝙇𝘼𝙎𝙏 𝙈𝙄𝙎𝙎𝙄𝙊𝙉 (part 01)

75 20 2
                                    

"බොස්...fire arms ටික Ready!!"
කැපෝ පැමින cosa nostra නැමැති මාෆියා කල්ලියේ under boss හට දන්වද්දී ඔහු පිහදාමින් හිටිය තුවක්කුව ඇද සිටි කමිසය යටින් ඉනපටියේ රදවා ගත්තේ ඉදගෙන සිටි පුටුවෙන්ද නැගිටිමින්.

"මං ජන්ග්කුකා ට කියන්නම්..හරියට වැඩේ කරපන්.පොඩි වැරැද්දක්වත් වෙන්න තියන්න එපා.දන්නවානේ බොස් ගේ හැටි.ගිය සතියේ අහුවෙච්ච බඩු කන්ටේනරේට තාම තරහා ගිහින් ඉන්නේ.ඒ ගැන හොදට බලපන් matteo."

"හරි බොස්" matteo පවසද්දී ජිමින් ගියේ ජන්ග්කුක්ගේ personal room එකට.

"ජන්ග්කුකා..මම එන්නද.."

"වරෙන් ඇතුලට.වෙනදටත් අහ අහ හිටියේ නෑනේ"

එක්වරම sunglasses දෙකක් දාගත්තා වගේ feeling එකක් එද්දි ජිමින් ජන්ග්කුක්ගේ black themed කාමරේට ඇතුල් උනා.

"මට පේන්නේ නෑ ඕයි..තමුසේ වවුලෙක්ද?..."

"උබේ අතේ තියෙන්නේ phone එකක් යකෝ..ඒක දාන් වරෙන්.මහලොකුවට underboss උනාට මොලේ නෑ."

ජන්ග්කුක්ගේ හැමවෙලේම ඇහෙන තරහෙන් පිරුනු කටහඩ ඇහෙනකොට ජිමින්ට හිනා ගියා.

"ඉදගනින් මට වැදගත් දෙයක් කතා කරන්න ඕනේ.."

"ම්ම්..කියපන්...නෑ ඉන්න..මට අහන්න දෙයක් තියෙනවා.මට ඇත්ත කියපන් ඔක්කොටම කලින්.."

"මට කියපන් ඔක්කොටම කලින් උබ fire arms මේ පාර ගෙන්නන්නේ මොනවටද කියපන්කෝ..මම දන්නවා ඒ drugs නෙවේ කියලා..මොකද්ද ජන්ග්කුකා උබ මේ කරන්න හදන වැඩේ තේරුම.."

ජිමින් කියාගෙන කියාගෙන ගියේ ඔහුට තිබ්බ ප්‍රශ්න ඔක්කොම ටික එකපාර...ඒත් ජන්ග්කුක් වෙනදා වගේම නිශ්ශබ්දයි.ඒක ජන්ග්කුක්ගේ පුරුද්ද.ඕනෙම දෙයකට අරෙන්න කතා නොකිරීම ඔහුගේ ගතියක් උනා.නමුත් එය ජිමින්ට වලංගු උනේ නෑ.

මදක් බැරෑරුම්ව කල්පනා කල ජන්ග්කුක් ...

"මට ඒක දැන් cancel කරන්න බෑ ජිමිනා...."

තප්පරේකින් ඒ බැරෑරුම් බව මැකිලා ගිහිල්ලා කට කොනකට ආවේ සෙල්ලක්කාර බැල්මක්..

"අනික මේක අපි නොකරපු පැත්තක්..ඒකෙත් අමුතු ජොලියක් තියෙනවා.උබත් ආස වෙයි.උබටත් ඕනේ නම් එකක් try කරන්න........"

You've reached the end of published parts.

⏰ Last updated: Apr 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙞𝙚𝙨 𝙘𝙤𝙡𝙡𝙚𝙘𝙩𝙞𝙤𝙣  || 𝙏𝙖𝙚𝙠𝙤𝙤𝙠 ||Where stories live. Discover now