21. ඩෙස්ටිනේෂන්

399 66 1
                                    

21.ඩෙස්ටිනේෂන්

"""""" මුණ හෝදන්න උනෙත් නෑ අෆ්ෆා....😉😉😉 නෑ නෑ මේ ඉන්නේ උදේ පිපුණු මලක් ගානට....😌😌😌"""""

මන් කාර් එකෙ කණ්ණාඩියෙන් මුණත් බලන ගමන් එහෙම හිතාගෙන වාහනේ ස්ටාර්ට් කරන් යන්න ගත්තා......

"""""" අර මිනිහගේ විකාර මන් ඊයේ රෑ නිකන් ඒ ඇදේ නිදා ගත්තා විතරයී....😒😒😒""""""

මන් ඒම හිත හිතා සයිඩ් කණ්ණාඩියෙන් පිටිපස්ස බලනකොටම  මට මුකුත්ම පේන්න නැතුව ගියා.....

"""""" මොකක්ද දෙයියනේ මේ වෙන්නේ....😨😨😨 ඇයි එකපාරටම ඇස් දෙක බොද වෙලා පේන්න නැතුව ගියෙ....😧😧😧""""""

ඒම හිතෙන ගමන්ම මට කාර් එකේ බ්‍රේක්  එක පෑගුනා.....

"""""" අහ්හ් දැන් ආපහු පේනවා නෙ....😧😧😧 මේ මොකක්ද යකො වෙන්නේ....😨😨😨"""""

එකපාරට කලුවර උනු එක තප්පර ගානක් වගේ තිබුනේ.....

"""""" මොකෝ මල්ලී අදද කාර් පදින්නේ....😠😠😠"""""

පාරේ මැද නැවතුන තැනට බයික් කාරයෙක් ඇවිත් මගෙන් එහෙම ඇහුවා....

"""""" ඔව් අයියේ.... ඇයි මොකෝ පුරුදු කරවන්නද....🤨🤨🤨'"""'"

මිනිහා මගෙන් අරක අහපු විදිය හරී නැති නිසා මන් එහෙම කියලා දැම්මම ඌ මට බැන බැන ගියා....

""""""" හොද වෙලාවට මේ පාරේදි උනෙ...😨😨😨 මේන් රෝඩ් එකේදී උනා නම් ලොකු විනාසයක් වෙන්නේ.....😖😖😖"""""

මන් ආපහු කාර් එකේ වේගේ වැඩි කරන ගමන් ෆාමසී එකට යන්න ගත්තා....

"""""" මේක දැන් තුන හතර පාරක්ම උනා..... එදා සහිෂ් අයියගේ රූම් එකේදිත් මේකම වෙලා තමයී අර බිත්තියේ ඔලු ගෙඩිය වැදුනේ.....🤔🤔🤔"""""

මන් ඒක ගැන කල්පනා කරනකොට,,,,

""""" යකෝහ්හ් එදා හොටෙල් එකේදිත් මේකම නේද උනේ.... මන් හිතුවේ ඒ වේලවේ කරන්ට් එක ගියා කියල....😨😨😨"""""

"""""" මොන හෙන ගෙඩියක් කඩන් පාත් වෙන්නද  දන්නේ නෑ....😖😖😖 අනේහ්හ් මට නම් බෑ කණ්ණාඩි දාන්න....😒😒😒'""""""

මන් එහෙම හිත හිතා කලපනා කරේ හොද ඩොක්ටර් කෙනෙක්ව....

"""""" හොද ඩොකෙක් අල්ලලා චැනල් එකක් දාලා බලන්න ඕනී...🤔🤔🤔"""""

ඩෙස්ටිනේෂන් ( Complete )Kde žijí příběhy. Začni objevovat