. ♡___
∥HAPPY|
∥BIRTH |
∥DAY |
∥ ̄ ̄ ̄
∧_∧
( ・ω・∥ ☆
丶 つ0
しーJ
හායි මයෙ චූටි ශාලියෝ ,කොහොමද මැණික........... හොදින් ඉන්නෝ නේද........ මැණික.. ඔයා හරියට මට දරුවෙක් වගේ... කෝමත් මිදුනාථට ශාලි දරුවෙක්නේ.... අපි දෙන්නා අදුරගත්තේ ඇඹුල් දොඩම් ඇනිවසරිය දවසේමයි.. ඔයා තමා මගෙ 200 follower...
ඉතින් මගෙ පුංචි ඊරිසියාකාරිට දැන් වයස 18 නේද........ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ බොලේ..... දවසක ඉතින් මේ කෝලමව දකින්න ආසයි.... මගෙ ඇඹුල් දොඩම් පැටවුනුත් එක්කම... හරිම පාලුයි ඔයාලා නැතුව...𝖎 𝖆𝖒 𝖘𝖔 𝖑𝖚𝖈𝖐𝖞 🙈
𝖋𝖔𝖗𝖙𝖚𝖓𝖆𝖙𝖊 𝖆𝖓𝖉 𝖇𝖑𝖊𝖘𝖘𝖊𝖉
𝖙𝖔 𝖍𝖆𝖛𝖊 𝖆 𝖘𝖎𝖘𝖙𝖊𝖗 𝖑𝖎𝖐𝖊 𝖞𝖔𝖚
𝖎𝖓 𝖒𝖞 𝖑𝖎𝖋𝖊 . 👭𝒊 𝒘𝒊𝒔𝒉 𝒚𝒐𝒖𝒓 𝒍𝒊𝒇𝒆 𝒃𝒓𝒊𝒏𝒈𝒔
𝒂𝒔 𝒎𝒖𝒄𝒉 𝒋𝒐𝒚 𝒕𝒐 𝒚𝒐𝒖 𝒂𝒔
𝒚𝒐𝒖 𝒉𝒂𝒗𝒆 𝒃𝒓𝒐𝒖𝒈𝒉𝒕
𝒊𝒏𝒕𝒐 𝒎𝒊𝒏𝒆 . 🧚♀️ඔයාගෙ ඔය පුංචි හිනාව කාටවත්ම නැති කරන්න දෙන්න එපා මැණික හොදද... මම වගේම අපේ ඇඹුල් දොඩම් හැමෝම ඉන්නවා ඔයා එක්ක හොදද මැනික.... අපේ සුරතලීනෙ ඉතිම් ඔයා.....
හරිම මහන්සී යකූ.. අවුරුදු ගීම් ආවා විතරයි...... මන් මෙතනින් නවතින්නම් මැණික....
꧁ජීවිතේ තීරන ගද්දි.. හොදට හිතන්න වස්තුව.. පසු තැවෙන දේවල් වලට පාර කපාගන්නෙපා මැණික.. ඔයාගේ ක්ලූර මිදිච්චි ඕනිම වෙලාවක ඕනිම දේකට ඉන්නවා හොදද දරුවෝ....꧂
ආදරෙයි මැණික.. පලිස්සම්ජ් මගෙ චූටි කෙල්ල♡🌎
~ මිද්දා ~