එයාල chanhee ගේ ගෙදර ඉස්සරහට ආපු ගමන් ටේහ්‍යුන්ග් ඉක්මනින් බෑග් ටික ගෙදර ඇතුලින් තියල එතනින් ගියෙ එයාගෙ තොල්වල සතුටු හිනාවකින් සරස ගෙන . ඒ කාලෙකින් ටේහ්‍යුන්ග් නොකරපු දෙයක්.
වැඩිමහල් chanhee එයා මේල් ඔමේගාවෙක් උන කියලා විනිශ්චය නොකරපු නිස වගේම එයා මේක මෙච්චර හන්ගන්නෙ ඇයි කියලා අහපු නැති එක ගැන ටේහ්‍යුන්ග් සතුටු උනා.
ටේහ්‍යුන්ග් විනාඩි කිහිපයකට පස්සෙ එයාගේ අපාර්ට්මන්ට් එකට ආව. කන්න බඩගිනි නැති උනත් ටේහ්‍යුන්ග් කෑම හදනවා. එයා අද දවල්ට කාලත් නැති නිසා එයාට කන්න හොද කෑම වේලක් ලෑස්ති කරනවා . එයා හිතන්නෙ එයා ඕනවටත් වඩා කෙට්ටු වෙලා කියලා.
ටේහ්‍යුන්ග්ට අපාර්ට්මන්ට් එකේ නිදහසක් දැනුනත් එයාට පාලුවක් දැනෙන්න පටන් අරන් තිබුනා.අනාථ නිවාසයේ ඉන්නකොට ළමයි සෙල්ලම් කරනවා , කෑගහනවා , රන්ඩු කරනවා එයාට ඇහෙන්න ගත්තා . එයාට පාලුව දැනෙන්නෙ නැති වෙන්න එයා පාඩම් වැඩ කරන්න ගන්නවා , ගෙදර වැඩ කරන්න ගන්නව , ඊලග විභාග වලට පාඩම් කරන්න ගන්න්වා .
ජන්ග්කුක්ට තමන්ගෙ මේට් ගෙන් වෙන් උන වෙලාවෙ ඉදන් ආපහු එයා ලගට යන්න ඕනි උනා. එයා දන්නව එයාගෙ මේට් කලින් කිව්වෙ බොරු කියලා.එයා දන්නවා බඩ රිදෙන්නෙ නෑ කියලා කිව්වෙ බොරුවක් කියලා ඒක දැනන් හිටියත් ජන්ග්කුක්ට මේ මගේ මේට් කියලා කියන්න ඕනි උනේ නෑ.
එයාල දැන් හිටියෙ පැක් එකේ එල්ඩර්ස්ලා කිහිප දෙනෙක් අද කෑමට පැක් හවුස් එකට් එනවා කිව්ව නිසා ජින් හ්‍යුන්ග් හිටියෙ කිචන් එකේ අද හැමෝටම ඇති වෙන්න කෑම උයන ගමන්.
යාලුවො හය දෙනා දැන් ඉන්නෙ ජන්කුක්ගෙ අප්පා එයාගෙ පුතාටයි පුතාගෙ යාලුවන්ටයි හදලා දුන්න ගේමින් රූම් එකේ.
අනිත් අය හෙඩ් ඇල්ෆට හරියට තමන්ගෙම පවුල වගේ. හෙඩ් ඇල්ෆා එයාලව එයාල ඉපදුන දවසෙ ඉදන්ම දන්නවා. එයාලා හෙඩ් ඇල්ෆගේ හොදම යාලුවන්ගෙ පුතාලා . ඉතින් ජන්කුක්ගෙ යාලුවො එයාල එක්ක පොඩි කාලෙ ඉදන්ම එකට ජීවත් වෙන්නෙ.
YOU ARE READING
Alpha's mate || Taekook || ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿ
Fanfiction_.this is a sinhala translation._ Taehyung අනාථයෙකි, කුඩා වියේදීම ඔහුගේ දෙමාපියන් අහිමි විය. Pack එකේ දී ඔහු පිරිමි ඔමේගා කෙනෙකු වීම නිසා හිරිහැරයට ලක් වේ.ඔහු සමහර රහස් සඟවයි නමුත් කිසිවෙකු දන්නේ නැත.ඔහු තම mate එනතුරු බලා සිටී. Jungko...